(රෝෂන් තුෂාර)
රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය.
සැකකාර තාඹුගල මහතාට හා ඔහුගේ බිරිඳට මෙම තර්ජන එල්ල වී ඇති බවට නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ සුදුසු නියෝගයක් කිරීමට දින ලබා දුන්නාය.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට කැරුණු ඉදිරිපත් කරමින් තම සාක්ෂිකරුවන්ටද ජීවිත තර්ජන එල්ලවී ඇති බවත් සාක්ෂිකරුවන් මේ වන විට විදේශගත වී ඇති බවත් සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තාබුගලට මරණ තර්ජන
Muthu Wednesday, 03 July 2024 12:24 PM
හොඳටම පැහැදිලි දෙයක් වේගන යන්නේ...ඊළඟ ඡන්දෙට කලින් සේරම කුණු හෝදලා දාලා සියලු වංචා හොරකම් සුදු කරනවා....ආයිම එලියට අදින්න බැරි විදියට...අලුත් රජයක් යටතේ....
Kumara Wednesday, 03 July 2024 12:47 PM
ප්‍රියාන් මැණික්, තාඹුගල, හන්සමාලී රාජපක්‍ෂලාගේ මනි ලොන්ඩරින් මැෂින්...
Prabha Wednesday, 03 July 2024 12:56 PM
දැන් නඩුව යන්නේ වෙන පැත්තකට. කොහොමද ටිකිරි මොලේ?
සමන්ත බංඩාර Wednesday, 03 July 2024 02:48 PM
මේක මේ පියුමාලි කතාවක් වගේ පේන්නේ නෑ. දේශපාලන වගේම CID නිලධාරීන් එක්ව සේනානායක කියන නඩු නිමිත්තේ අය එක්ව කරන කටයුතු වගේ පේන්නේ. money londry කරන්න මේ අයව පාවිච්චි කරන්න ඕන නෑ. ඒ අයට ඕන තරම් ක්‍රම තියෙනව. ඕව ළදරු කතා. මේ කරන්නේ මේ තාඹුගලගේ සල්ලි ගන්න ක්‍රමයක් වගේම දේශපාලනයට එයි කියන එකට ක්‍රමයක්...
Kamal Koyrala Wednesday, 03 July 2024 03:36 PM
තාඹුගල මහතාට හා ඔහුගේ බිරිඳට මෙම තර්ජන එල්ල වී ඇති බවට කියන බැවින් සියලු අකටයුතුකම් මගහැර යන්න බුද්ධික 2 රඟන්න...
Ruwan De Silva Wednesday, 03 July 2024 04:32 PM
මට මතක්වෙන්නේ කොළොම්බියාවේ පැම්බලෝ එස්කෝබාර්ගේ කළු සල්ලි සුදු කරපු ක්‍රම ගැන, ඒ වගේ තමයි මේ යන නාඩගමත්, ටැක්සි සමාගම්, ව්‍යාජ ඔෘෂධ සමාගම්, රූපලාවන්ය, ආපනශාලා, චිත්‍රපටි නිෂ්පාදනය, සංගීත ප්‍රසංග, එකී නොකි දේවල් වලට යට කරා. අන්තිමට ඇමරිකාවේ ඕඩර් එකට දේවත්වයක් ආරොපණය කරගත්ත කුඩු රජා වහලක් උඩ වෙඩි කාලා මළා. ඒ වගේ තමයි මේකත්. කළු සල්ලි සුදු කරන මැෂිමක්