කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.
මෙම සිදුවීම අද සවස 3.55 පමණ සිදුවිය.
(ඡායාරූප -ලහිරු හර්ෂණ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තම දිවිය දෙවැනි කොට අන්‍යන්ගේ දිවි රැකීම
shan Monday, 22 April 2019 02:12 PM
කෙසේවෙතත් එම්.ආර් ලතිෆ් මහතා මෙවන් ස්ථානවලට යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මන්ද මෙතුමා පිටුපස තවත් කණ්ඩායමක් ලුහුබඳින බව අමතක නොකරන්න ඔවුන් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ඇත..
SenanayakeTuesday, 23 April 2019 02:11 AM
ඇත්ත.. මේ වෙලාවේ සිටින වැදගත්ම කිහිපදෙනාගෙන් එක් කෙනෙක්.
TharangaTuesday, 23 April 2019 06:59 AM
ඉතාම නිවැරදි ප්‍රකාශයක් එවැනි උසස් සියලම නිලදරුවන් තම ආරක්ෂාව ගැන මනාව විශේෂ සැලකිල්ලක් දක්විය යුතුයි.
nadun Monday, 22 April 2019 05:36 PM
අපගේ විරුවෝ
ranjith Monday, 22 April 2019 11:15 PM
රණවිරුවන් නිසා ජනතාව ආරක්ෂා වෙලා තියෙන්නේ...
lanka Tuesday, 23 April 2019 12:34 AM
කවදත් අනතුරේදී තම දිවි පරදුවට තබා ඉදිරියට යන අපේ ආරක්ෂක හමුදාවන්ට මගේ ප්‍රණාමය...
sudelmi Tuesday, 23 April 2019 03:20 AM
එම්.ආර් ලතිෆ් මහතා පොලිස්පති කරලා ෆොන්සේකා මහතාව ආරක්ෂක ඇමති කරලා රට බේර ගැනීමට මේ ආණ්ඩුවට බලකරන්න පෙරට එන්න
vidya Tuesday, 23 April 2019 03:22 AM
පුතේ , දුවේ , හැමදාම ජීවිතය නොතකා නුඹලා තමයි සැමදාම විපත් වලට ඉස්සරහ ඇවිල්ල කර දෙන්නේ. නුඹලාට අදහන ධර්මයේ පිහිට ලැබේවා.
Amal Samaraweera Tuesday, 23 April 2019 05:34 AM
මෙම ඡායාරූප අනුව මට හිතෙන්නේ මෙම බෝම්බය නිෂ්ක්‍රිය කලේ ශ්‍රීලංකා ගුවන් හමුදාව
Shenali Gangaaddara Tuesday, 23 April 2019 05:46 AM
දැයේ පිනට පහල වුන පිරිසක්. හිස නමා ආචාර කල යුතුයි ඔබ සියලු දෙනාටම. අපි වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කරන මේ කැපකිරීම මිල කල නොහැකිය. අපට මේ වෙනුවෙන් කල හැකි වන්නේ හැකිතරමින් හෝ ආරක්ෂක අංශ වලට ඔවුන්ගේ පරික්ෂා කිරීමේ කටයුතු වලට සහයෝගය ලබා දීමයි. එසේම ජාතියක් ලෙස මේ අවස්ථාවේ අප සෑම දෙනාම එකට එක්වී සිටිය යුතුයි. අද උදැසන මම කොළඹ එද්දී දැක්කා අපේ ආරක්ෂක අංශ වල මහත්වරු රටේ ආරක්ෂාව වෙනුවෙන් සැදී පැහැදී ඉන්න හැටි. ඇත්තටම ආඩම්බරයි ලංකාවේ ආරක්ෂක අංශ ගැන. රෑ දවල් නොතකා තම සේවය ඉටු කරමින් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කරන අපගේ ත්‍රිවිධ හමුදාවන්ට, විශේෂ කාර්ය බලකා අංශයට, පොලිසියට එම කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා. තමන්ගේ දිවිය පරදුවට තියල ඔබ කරන මේ සේවය අගයන්න මේ වචන මදි එත් ඔබලාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය, ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ආශීර්වාදය, ජේසුතුමාගේ ආශීර්වාදය, දේව ආශීර්වාදය ඒ හැම එකක්ම නොඅඩුව ලැබේවා.