(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඔබ කවුරුන්ද යන්න නිවැරදිව පැහැදිළි කිරීමෙන් පොලිසියට සහයෝගය දක්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිසිය මාර්ග බාධකයකදී ඔහු හෝ ඇය පරීක්‍ෂා කරන පොලිස් නිලධාරීයා අදාල පුද්ගලයා පිළිබඳව නොදැන තොරතුරු විමසන නිසා සාධාරණ ලෙස කරුණු ඉදිරිපත් කරන ලෙස කී නිහාල් තල්දූව මහතා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මාර්ග බාධකවලට හැකි තරම් පරීක්‍ෂක ශ්‍රේණියේ නිලධාරීන් කණ්ඩායම් බාර නිලධාරීන් ලෙස අනියුක්ත කර ඇති බවත් සඳහන් කළේය.
පොලිස් නිලධාරියා කිසියම් පුද්ගලයකු පරීක්‍ෂා කරන අවස්ථාවේදී ඔහු හෝ ඇය කවුරුන්ද යන්න නොදැන විමසීම් කරන බවත් තමන් කවුරුන්ද යන්න නිවැරදි තොරතුරු සැපයීම ජනතාවගේ යුතුකම බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමන් කවුද පොලිසියට කියන්න
Sri Lanka Sunday, 22 August 2021 07:45 PM
පොලිසියට මිනිස්සු අඳුනාගන්න මැෂින් ගෙනැල්ලා දෙන්න.
kapila Sunday, 22 August 2021 09:13 PM
තමන් කවුරුන්ද කිවයුත්තේ පොලිස් නිලධාරියාට නීතිය නැවීමටද? ලොක්කෙක් නම් යන්න දෙන්න. අහිංසකයෙක් නම් අල්ලගන්න.
Arun Sunday, 22 August 2021 09:22 PM
අපි කවුද කිව්වම පොලිසියෙන් කියන්නේ අපිට මොකද කවුරු වුනත් කියලා.
Koka Sunday, 22 August 2021 10:57 PM
සරලව කිව්වොත් රාජකාරි හැඳුනුම්පත ඉංග්‍රීසියෙන් නම් කියවා ගන්න බැරිඅය ඉන්න පුළුවන්...