IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා

(ඩී.ජි.සුගතපාල)

ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු හා ඔවුන් අවුරුදු 5,6,9 යන වයස්වල පසුවන දැරියන් තිදෙනාට මෙසේ වයිරසය ආසාදනය වී ඇත.

මෙම පිරිස ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වෙති.

ඉකුත් 5වනදින සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණයේදි ඔවුනට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇත.

මොවුන් අප්‍රියල් 30වන දින මෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණයවි තිබේ.

 



අදහස් (12)

තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා

අමර Friday, 07 May 2021 01:53 PM

කොරෝනා සල්ලි කොරෝනා...

:       30       29

janahithaSaturday, 08 May 2021 04:01 AM

ලෝකයේ කොතැනක හෝ රෝගී වූ අයට අවමන් කිරීම සිංහල කම නොවේ. ඉක්මන් සුවය පතමු..

:       2       4

pakeer Friday, 07 May 2021 03:58 PM

බඩුම තමයි... දැන් ඉතින් මේ අය 05 දෙනාගෙන් බඩු එළියට ආවොත් සුපිරියි.

:       0       0

bandula Friday, 07 May 2021 05:12 PM

අපි ඉස්තාලේ වහනකොට අශ්වයා ගිහින් ඉවරයි. මේ අය වගේ තව ඉන්දියාවෙන් කොච්චර ඇවිල්ල තියෙනවද?

:       0       0

Mr Don Friday, 07 May 2021 05:25 PM

කාලකණ්ණි ආණ්ඩුව....

:       4       7

janahitha Saturday, 08 May 2021 04:00 AM

නොමිලයේම ප්‍රතිකාර ලබාදී සුව කළ යුතුයි. අප ගැන ඇතිවී තිබෙන වැරැදි වැටහීම නිවැරැදි කිරීමට හේතුවනු ඇත.

:       3       3

jagath Saturday, 08 May 2021 04:30 AM

සල්ලි කිව්වොත් රාජපක්ෂලාට ඕනම දෙයක් කරයි. රට වැනසුවා...

:       4       9

ranjith Saturday, 08 May 2021 04:37 AM

ඉල්ලගෙන කනවා කියන්නේ මේකට... මෝඩ තීන්දු නිසා භයානක වසංගතයක අභියසට අපි රැගෙන ඇවිත්...

:       2       8

සිසිල් සුදේශ් Saturday, 08 May 2021 06:18 AM

කොහොමද මේ වගේ අය ලංකාවට ආවේ? මෝඩ ප්‍රතිපත්ති නිසා තමයි රට අගාධයට යන්නේ...

:       2       9

Rata Perata Saturday, 08 May 2021 06:27 AM

ඔන්න ආණ්ඩුවේ අනිත් ගොන් වැඩේ ප්‍රතිඵල එනවා. ඒ වගේම මොන හෝටලේද කියලා දාන්නකෝ... එතකොට ඒ මිනිස්සු ඒ හෝටලේ පැත්තේ ගියානම් ගෙදර ඉඳගෙන නිරෝධායනය වෙන්න පුළුවන්නේ.. මොකක්ද මේ විහිළුව? ඒ හෝටලය අයිති කෙනාට බයයිද?

:       2       9

Damayanthi Saturday, 08 May 2021 08:05 AM

මෙම දේවල් කරනු ලබන මිනිස්සු ගැන කීමට වචන නැත.

:       1       7

Prabha Saturday, 08 May 2021 09:58 AM

අයි.පී.එල්. ඉතුරු ටිකත් ලංකාවේ තියමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 393 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 678 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1610 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2295 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 502 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 429 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 39 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site