IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු මරලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඊයේ (7)  ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක සුමිත් නැමැති ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක වැලිපිල්ලෑව පොකුණ හන්දියේ පදිංචිකරුවෙකු බව රාගම පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ දියණිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය නැති වූ අවස්ථාවේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මියගිය පුද්ගලයා ඒ පිළිබඳ සෙවීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඇත.

එම අවස්ථාවේ සැකකරු නිවසේ තිබූ තියුණු ආයුධයකින් මියගිය පුද්ගලයාට පහරදී තිබේ.පහර දෙන විට සහායට පැමිණි පුද්ගලයන් දෙදෙනා දිවගොස් ඇති බවත් ඔවුන්ටද සැකකරු පහරදී ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව  රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

මියගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහුගේ බිරිඳ නීති විරෝධී මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී සිටින බවත් සැකකරුද කලක් මොවුන් සමග මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බවත් රාගම පොලිසිය විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගෙන ඇත.

 



අදහස් (0)

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු මරලා

ඔබේ අදහස් එවන්න

දියත

නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 96 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 128 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 253 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 940 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2563 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 340 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1811 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site