(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද කාර්ය මණ්ඩල අද (25) පරිභාහිර රාජකාරිවලින් ඉවත්විම නිසා රෝගින් ඇතුලත් කිිරිමට පෙර සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට නොහැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
එහේතුවෙන් රෝගින් ඇතුලත් කර ගැනිමේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකළ බව ද බලධාරිහු පවසති.
මේ අනුව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොකර රෝගින් ඇතුලත් කිරිම නිසා දැනට නේවාසික ප්‍රතිකාර ලබන රෝගිනට බරපතල තර්ජනයක් එල්ල වි තිබේ.
සෞඛ්‍ය බලධාරින් හෙද කාර්ය මණ්ඩලවල රාජකාරිය සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විම රාජකාරිවලින් ඉවත්වීමට හේතුව බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නොමැතිව රෝගින් ඇතුළත් කර ගැනිමෙන් රෝගින් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල බරපතල අනතුරකට ලක් කිරිමක් බව පැවසීය.
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිකුණාමල මහා රෝහලේ හෙද වර්ජනයෙන් රැපිඩ් පරීක්ෂණ ඇන හිටි