(යොහාන් භාසුර)
ගනේමුල්ල දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ග හරහා තිරිංග නොමැතිව බසයක් අද (8) පස්වරුවේ ධාවනය වී දුම්රිය මාර්ගයට හානිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම අනතුරෙන් ප්‍රධාන මාර්ගයගේ පහළය කොටස එනම් කොළඹ දෙසට දුම්රිය ගමන් කරන මාර්ගයට හානි වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බවත් එම නිලධාරියා කීය.
අද පස්වරු 6.55 ට පමණ එම බස් රථය දුම්රිය මාර්ගයේ ධාවනය වී බස් රථය දුම්රිය මාර්ගයේ නතර වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතු වූ බවත් ගනේමුල්ල පොලිසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් එම නිලධාරියා කීය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තිරිංග නැතිවූ බසය කෝච්චි පාර දිගේ ගිහින්
gamage Saturday, 09 March 2024 02:46 PM
වාහන හිමින් පදිනකොට ඔහොම වෙනවා. එක්කෝ බ්රේක් නැතිවෙනවා. කෝච්චි පාර දිගේ යනවා. බිත්ති කඩාගෙන යනවා. මීට පස්සේ ටිකක් හයියෙන් යන්න බලන්න. සිරිලකට වෙච්චි දෙයක්...
nihal Sunday, 10 March 2024 12:55 AM
වාහන හෙමින් පදිනකොට මෙහෙම වෙන්නේ කොහොමද? බ්රේක් නැතිවෙනවා. හයියෙන් නෙවෙයි, හෙමින් යන්න.