(ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ගාලු පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකදී තරුණයකුට පිහියෙන් ඇන එහි පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙම පිරිස අතර කාන්තාවක් කාන්තාවක් ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
මීට දින කිහිපයකට පෙර මෙම සිද්ධිය සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ වාරියපොල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
මොහු මහල් නිවාස කුලියට ලබාගෙන එහි අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් ලබාගෙන ගණිකා නිවාස පවත්වාගෙන යන පුද්ගලයෙක් බවත්. සිද්ධිය වු දින ඔවුන් අතර ඇති වූ ඇතිවූ ආරවලක් දුරදිග යාම හේතුවෙන් සැකකරුවන් සැකකාරිය ඉහත පුද්ගලයාට පහර දී පිහියෙන් ඇන ගැන පසුව පසුව පස්වන මහලින් බිමට තල්ලු කර ඝාතනය කර ඇති බව ද බවද පොලිසිය පවසයි. සැකකරුවන් සිව්දෙනා පස්සර මාවතගම,කඩවත ,කැලණිය, අහංගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය පවසයි. ඔවුන් අද (2) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරුණයකු ඝාතනය කළැයි සිව් දෙනකු අත්අඩංගුවට