(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස් පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තේ දී ඇය දූෂණය කර ඇති අතර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.
පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා ඇත.
මෙම සිව් දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇතැයි කියති.
මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු දැනටමත් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කරලා
sinasena Wednesday, 31 May 2023 03:59 PM
ස්ත්‍රී දුෂකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න..
ගජමෑන් Wednesday, 31 May 2023 05:03 PM
ඒකට නම් මාලිමාව ජයග්‍රහණය කරන්නම ඕනෑ... නැත්නම් කවදාවත්ම අත්සන් කරන්න කෙනෙක් ඇත්තේම නැහැ..
Anil indikaThursday, 01 June 2023 06:08 AM
අනිවාර්යයෙන් ස්ත්‍රී දුෂණ කරන තිරිසනුන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕන
සමන් Wednesday, 31 May 2023 05:21 PM
මාලිමාව ගැන හීන දකින්නේ ගජමෑන්ලාම තමයි...
himali Wednesday, 31 May 2023 07:04 PM
ඕක කවදා හරි දවසක් ගැහුණුන්ට පිරිමියෙක් කරනවා. හනිමූන් දවසේ උත්සවයක් අරන් කරන්නෙත් ඕක.
ජුනයිඩ් නානාThursday, 01 June 2023 08:37 AM
අරගලයේ එළදෙන(ගොනා) himali. ඔහේලා ගෝල්ෆේස් එකේ අරගලය කිය කිය කෙරුවෙත් ඕකමනේ. පෙරෙට්ටංට, ජෙප්පංට නං ඔවුවා සුළු දේවල්.!