IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි

(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී  සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිමඩ ගුරුතලාව පදිංචිව සිටි මධුසංඛ සාගර නමැති 24 හැවිරිදි තරුණයෙකි.

මිතුරන් තිදෙනකු සමඟ ඔහු මෙම දිය ඇල්ල නැරඹීමට පැමිණ සිටි අතර තුර මෙම අනතුරට මුහුණ පා තිබේ.

මොහු සෙල්පි රූපයක් ගන්නා අවස්ථාවේදී පය ලිස්සා ඇල්ල පහළට ඇද වැටී ඇති අතර එම ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ පහලින් තිබු දිය වළක තිබී සිරුර සොයා ගෙන තිබේ.

 



අදහස් (4)

තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි

Perera Sunday, 04 September 2022 01:26 PM

මෝඩකමට බෙහෙත් නෑ...

:       0       13

ප්‍රී-ෂූට් Sunday, 04 September 2022 03:51 PM

එදා ත්‍රස්තවාදීන් අතේ තියාගෙන ඉන්න එකට කීවේ " හෑන්ඩ් ග්‍රෙනේඩ් " කියලා.. ! අද පරපුර අතේ තියාගෙන ඉන්න එකට කියන්නේ " මොබයිල් ග්‍රෙනේඩ් " කියලා..! මොනවද ඒකෙ නැත්තේ..? ඉන්ස්ට-ග්‍රෑම් වල ඉඳලා කිලෝ ග්‍රෑම් වෙනකම් අනංමනං ගබඩා කරගෙන තියෙනවා. උප්පැන්න සහතිකය ඒකෙ ගබඩා කරගෙන තිබුනට මරණ සහතිකය ගබඩා කෙරෙන්නේ සෙල්ෆියක් ගහනකොට! සෙල්ෆියක් නොගහන තැනක් හා කියන්නකො බලන්න..!

:       0       10

shantha - Qatar Sunday, 04 September 2022 03:55 PM

පව් අර දෙමව්පියන්ට තමයි දුක...

:       0       6

DESATAKA Monday, 05 September 2022 11:43 AM

විදේශීය රටවල තරැණ ප්‍රජාව අතරේ මෙවැනි අවාසනාවන්ත සිදුවීමි ඉතා විරලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 362 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 126 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 833 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 125 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 274 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2216 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site