(ලක්මි කුඩලිගම)
තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.
නෙලුව දෙස පැලවත්ත දෙසට ගමන් ගත් තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ පැලවත්ත දෙස සිට කලුබෝවිටියන දෙසට ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.
ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව මේ වන තෙක් අනාවරණය නොවන අතර,වැඩිදුර විමර්ශන තිනියාවල පොලිස් ස්ථානය විසින් සිදු කරන ලබයි.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට
ලක්විදු Thursday, 20 March 2025 06:48 PM
ලංකාවට තව තව ත්‍රිරෝද රථ ගේන්න ඕනෑ කියලා නහින උන්දැලාගේ දැනගැනීම පිණිසයි.
L E Pathirana Dematagala Friday, 21 March 2025 08:03 AM
ලංකාවේ රැකියා ප්‍රශ්නය විසදීමට හිටපු කර්මාන්ත ඇමතිවරයා මෙන්ම කවුද කොටියා පොත ලියා ජාතිවාදය ඇවිස්සූ සිරිල් මැතිව් තමයි මුලින්ම ත්‍රීවීලර් ගෙන්වීමට කටයුතු කලේ එදා සිටම තරුණයින් වැඩි ප්‍රමාණයකගේ වටිනා ශ්‍රමයෙන් වැඩක් නැතිවුනා. නිතරම සිදුවූ අනතුරු නිසා ලක්ෂ ගණනක් ජීවිත අහිමිවුනා. මුලින්ම ත්‍රීවීලර් ගෙන්වූ දවසේ සිට ත්‍රීවීලර් අනතුරු වලින් මියගිය ප්‍රමාණය බැලුවොත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වේවි
අංජන Friday, 21 March 2025 09:31 AM
තිුවිල් පමණක් නොමෙයි ඔබ පාරවල් වල යන තේදලු එකතු කරන යක්කුත් වාහන වල යන්නේ පිස්සෝ වගේ වෙන මිනිස්සු ගැන හිතන්නේ නෑ