IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන

(ආර්.එෆ්.එම් සුහෙල්)

 එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව  නුවරඑළිය පොලිසිය පැවසිය.

නුවරඑළිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් ත්‍රි රෝද රථයට ඉන්ධන ලබා ගෙන නුවරඑළිය ලවර්ස්ලිප් ප්‍රදේශයෙ පිහිටි නිවස කරා ත්‍රි රෝද රථය ධාවනය කරන අවස්ථාවේ නුවරඑළිය නගරයේ බස් නැවතුම් පලට යාබදව   පිහිටි නගර සභා පුස්ථකාලය අසලදි ත්‍රි රෝද රථයේ එන්ජිම දෙසින් ගින්න හටගෙන ඇත.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ ඒ අසල සිට පිරිසක් ගින්න පාලනය කිරිමට විවිධ අයුරින් උත්සහ කලද එය ව්‍යාප්ථ වු අවස්ථාවේ ඒ අසල පිහිටි  වෙලදසැලක තිබු ගිනි නිවන උපකරණයක් රැගෙන විත් ත්‍රි රෝද රථයේ ඇවිලෙමින් තබු ගින්න නිවා දැමිමට එම වෙලදසැලේ සේවකයා සමත් විය.

ත්‍රි රෝද රථය ගිනිගන්නා අවස්ථාවේ මව , පියා සහ දියනිය ගමන් කර ඇති අතර , ත්‍රි රෝද රථය ධාවනය කර ඇත්තේ පියා විසින්ය.

ගින්නේන එම තිදෙනාට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය කියයි.



අදහස් (0)

ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන

ඔබේ අදහස් එවන්න

දියත

බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 123 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 40 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 85 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 523 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 325 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 633 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26427 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18865 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1858 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site