(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පොලිස් වසමට අයත් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම සිට බේරුවල දෙසට ගමන් ගත් පා පැදිකරුවකු ගේ පසුපසින් ආ බව කියන ත්රී රෝද රථයක් පාපැදියේ ගැටී සිදු වූ අනතුරෙන් පා පැදිකරු බේරුවල රෝහලට ඇතුලත් කිරීමේදී අද (8) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දර්ගා නගරය ගඟ අද්දර පාර පදිංචිවසිටි මොහොමඩ් හනපි මොහොමඩ් ලෆරුල්ලා නැමැති 33 හැවිරිදි විවාහක වෙළඳ සේවකයෙකු බව අලූත්ගම පොලීසියේ රථවාහන අංශය කියයි.
බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එන්.එම්.එන්.නස්රින්මහතා මිය ගිය පුද්ගලයාගේමෘත ශරීරය බේරුවල රෝහලේ දී පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතරශික්ෂණ රෝහල වෙත යොමුකර තිබේ.
අපරික්ෂාකාරී ලෙස ත්රීෝරෝද රථය ධාවනකරමින් ඉඳුරුව ප්රකදේශයේ සිට බේරුවල දෙසට පවුලේ අය සමග ගමන් කළ සංචාරක හෝටල් ආපනශාලා සේවකයෙකු වන සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි
සැක කාර ත්රීිරෝද රථ රියදුරාකළුතර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන පොලිස් සැරයන් සිල්වා(11310) පොලිස් කොස්තාපල් නුවන්(67917) යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට