IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ත්‍රිවීල් ගාස්තුත් ඉහළට

(යොහාන් භාසුර)

පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවත් ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (4)

ත්‍රිවීල් ගාස්තුත් ඉහළට

වීල් චන්දරේ Sunday, 26 June 2022 05:31 PM

ඒත් ලීටරේකින් රු.1800 ක් ලාබයි. මුල් කිලෝමීටර් 5න් කොස්ට් එක කවර්. ඉතුරු කිලෝමීටර් 20 ලාබේ... ඉක්මණටම ත්‍රීවීල් මාෆියාවත් මට්ටු කරන්න වෙයි...!

:       1       10

Kumara Sunday, 26 June 2022 06:39 PM

නියමයි... මිනිහගේ සුපිරි පාලනය...

:       0       7

Upali Sunday, 26 June 2022 06:52 PM

මේ අය දැන් ත්‍රීවිල් හයර් යන්නෑ. පෙට්‍රල් ඇදලා විකුණන එකනේ කරන්නේ... හොරු හැමදාම ගොඩ...! 

:       0       8

සුරංග Monday, 27 June 2022 07:58 AM

මේ කතාව සියයට 1000 කින් හරි. ඔවුන් කියන්නේ ඒකමයි. ඉන්ධනවලින් ධාවනය කරන ත්‍රීවීලර් ගෙන්වීම එකලස් කිරීම අමතර කොටස් ගෙන්වීම වහාම තහනම් කරන්න. ගාස්තු වැඩිකරන්නේ ඒ අයට ඕන ඕනෑ විදියට. අපේ ගෙදරට නගරයේ සිට දුර මීටර් 800යි තියෙන්නේ.. ත්‍රීවීලර් කාරයින් දෙසිය පනහක් (250) ගන්නවා. ඊළඟට කීයක් ගනීද කියන්න බැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් මන්ත්‍රී පැටිකිරිය හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 3 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 168 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 76 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 909 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 1025 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 561 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site