IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ත්‍රස්ත විරෝධී ගැසට්ටුව දින කීපයකින් එළියට

(අංජුල මහික වීරරත්න)

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (10)

ත්‍රස්ත විරෝධී ගැසට්ටුව දින කීපයකින් එළියට

Jagath Wickramasekara Wednesday, 13 September 2023 07:26 PM

නියමයි...!

:       9       5

Nira Wednesday, 13 September 2023 07:38 PM

රාජපක්ෂ ආරක්ෂණ පණතක් කිව්වොත් හරි.!

:       4       17

fairoos Wednesday, 13 September 2023 08:03 PM

මෙයා තාම ආණ්ඩුවේ ඉන්නවද? කාලකණ්ණි රට කාපු සෙට් එකේ කෙනෙක් නේද?

:       0       14

Bamunuarachchi Thursday, 14 September 2023 12:38 AM

රට කෑවේ හම්බයෝ ත්‍රස්ත පනත හදන්න ඕනේ... මොවුන්ට දුටු තැන වෙඩිතියන්න.

:       1       1

Bamunuarachchi Wednesday, 13 September 2023 08:13 PM

අපේ රටේ ආරක්ෂාව තිබෙන්නේ අපේ. කාටවත් ඕනෑ විදිහට අපේ රටේ ආරක්ෂාව හදන්න බැහැ. මොකද මේ රටේ ඉන්න ත්‍රස්තයෝ ගැන දන්නේ අපි. අපේ රටේ නම ගිය ත්‍රස්තයෝ 3 ගොල්ලක් ඉන්නවා 1. ජේවීපී ත්‍රස්තයෝ 2. LTTE දෙමළ ත්‍රස්තයෝ. 3. හම්බ ත්‍රස්තයෝ. ඒ නිසා මොවුන්ට දැන්වීමක් නොකර පහර දෙන්න පුළුවන් ආකාරයකට ත්‍රස්ත පනත හදන්න. ත්‍රස්තයින්ට උඩ ගෙඩි දෙන්නේ ත්‍රස්ත පනත වෙනස් කරන්න කියන අය...

:       14       6

AselaWednesday, 13 September 2023 10:53 PM

බමුණෝ , හම්බ ත්‍රස්තයෙක්ම තමයි මේ පනත ගෙන්න හදන්නේ

:       0       6

ccThursday, 14 September 2023 11:37 AM

ත්‍රස්ත විරෝධී පනත් හොදයි ත්‍රස්තයන් මර්ධනය කර රට පාලනය තහවුරු කරන්න නමුත්. එය පුරවැසියන්ගේ සාධාරණ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට එරෙහිව තම විරෝධය පලකරන අයට ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට උද්ගොෂණ කිරීමේ අයිතිය තිබිය යුතුයි.එමෙන්ම ජේවීපී පක්ෂයේ අය දශක දෙකකට වැඩි කාලයක් ඔවුන්ගේ භාවිතාව තුලින් නිරායුධව කටයුතු කර ඇත එබැවින් ඔවුන් තවදුරටත් ඒ ගොඩට වැටෙන්නේ නැතිබව පෙනේ. අනෙක වංචාව දූෂණය සම්පත් අවභාවිතාව කොන්ත්‍රාත්වලින් ගසාකෑම්, කොමිස් ගැසීම්,දූෂිත ටෙන්ඩර්, අල්ලස ,හිතවතුන්ට පක්ෂග්‍රාහී සැලකිලි වැනි ත්‍රස්ත ක්‍රියාද මැඩපැවැත්වීමට හැකි පරිදි එහි නීති ආවරණය පුළුල් කලහොත් රටට වඩාත් වැඩදායක වනු ඇත

:       0       3

fairoosThursday, 14 September 2023 12:46 PM

නියම බයියෙක් .කාලකන්නි රට කාලා තවත් එනවා අදහස් ලියන්න .වැහි නැති හෙන වදින්න ඕන

:       0       4

Shiraz Thursday, 14 September 2023 01:18 PM

අපට ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය නැත.... එය ශ්‍රී ලංකා පාලක මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට ක්‍රියාත්මක කළ යුතුය.

:       0       2

Ahmad Thursday, 14 September 2023 06:41 PM

අලිෂබ්රි නානා, ඔය ගැසට් එක හොඳට රෝල් කරලා ගහගන්නවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 392 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 573 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 345 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 296 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 946 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 184 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40224 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site