IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තයන්ට බලය පවරන්න ඇෆ්ගන් රජය සූදානම්

තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි.
ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්‍රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත් කර ගත් අවස්ථාවේදීය.

තලේබාන්වරුන් ද පවසා ඇත්තේ කාබුල් අගනුවර බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තමන්ට හැකියාව ඇතත් තමන් එසේ නොකරන බවය. මේ අතර නිල නොවන වාර්තාවලට අනුව, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (7)

ත්‍රස්තයන්ට බලය පවරන්න ඇෆ්ගන් රජය සූදානම්

Bamunuarachchi Sunday, 15 August 2021 06:24 PM

අපිටත් වෙන්නේ ඔය ටික තමයි.... හම්බයින් නැතිකලේ නැතිනම්... ලංකාවේ ජෙප්පන්ට ගියත් ඔයටිකම තමයි..

:       35       25

BamunuarachchiMonday, 16 August 2021 12:07 PM

ගිය ආණ්ඩුව තිබුනා නම් දැනටමත් එක වෙලා. 2005 ත් රාජපක්ෂලා නාවානම් රට ප්‍රභාකරන්ට ලියලම දීලා. මොකෝ නැහැයි කියනවද? එහෙම කියනවානම් ගූගල් කරලා කියවන්න ISGA මොකක්ද කියලා.

:       1       2

Tarzan Sunday, 15 August 2021 06:58 PM

තමන්ගේ රටේ බලය, විදෙස් රටක හමුදාව අතින් අත පත්කර ගැනීම.. ලංකාවේ අයට ත්‍රස්තවාදීද?

:       8       13

BamunuarachchiMonday, 16 August 2021 12:52 PM

පකීර්ට උපදින්න තැනක් නැහැ .මොකද මොන ජතිකයත් තමන්ගේ ජාතිය රැක විජාතිකය නසනවා

:       0       0

Lalith M Sunday, 15 August 2021 08:13 PM

යකුනේ, දැන් අපි පාලනය වෙන්නේ ඇමරිකානු ජාතිකයින් අතින්... අපි යටත් වෙලා ඉවරයි.

:       14       11

Rohana Sunday, 15 August 2021 09:30 PM

ඇෆ්ඝනිස්ථානයට දෙවියන්ගේම පිහිටයි. මෙවැනි පාලනයක් යටතේ කාන්තාවගේ නිදහස අහිමි වීයයි. ආගමික උමතු පාලනය අවට රටවලටද බලපෑම් ඇතිකරයි...

:       3       26

Kule Monday, 16 August 2021 03:20 AM

ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සමඟ ඇමරිකාව යුධ ගැටුම් ඇති කර ගත්තේ, රටවල්වල ඒකාධිපති පාලනයන් සහ ත්‍රස්තවාදයට ආධාර කරනවායි කියලයි .අද ඔවුන් කලදෙයින් ප්‍රතිපල ලැබුනද

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 132 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 138 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 720 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1200 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 656 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1570 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site