(ඉන්දිකා රාමනයක)
යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන දෙදෙනකු ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක පහක් ඩෙස්ටොප් පරිගණක පහක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය කොළඹ ත්‍රස්තවාදී විමර්ශනයට ගෙන එමින් සිටින බව මධ්‍ය ප්‍රකාශකවරයා කීය.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට
WCA Monday, 29 March 2021 10:43 AM
කොහොමත් ඉස්සරහට තවත් වැඩිවෙයි. මොකද ඡන්දයක් එනවානේ.. අපේ පාලකයින්ට ජාතිවාදය පතුරන්න...
සිංහල ජාතිවාදී BamunuarachchiMonday, 29 March 2021 12:16 PM
ඔහේ කියන්නේ සිංහල අපි අපේ සිංහල රට ආගම රැකගන්න කතා කිරීම අපේ ජාතිවාදය කියලද? අපිට එහෙම කරන්න අයිතියක් තිබෙනවා. දෙමළා රටෙන් 2/5 ඉල්ලීම. අවුරුදු 2600ක් පැරණි උතුරේ තිබෙන බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්න කීම, බුදුපිළිම කැඩීම රට මුස්ලිම්කරණය කිරීම ඔවුන්ගේ ආගම් වාදය හෝ ජාතිවාදය නොවේද? මට තිබෙන පළමු ප්‍රශ්නය මේ හාදයා සිංහලද කියලා. මොකද නමගම නොදාන්නේ සිංගල් නොවන සුළු ජාතික ගොයියන්. ඇට්ටි හැලෙන්න හම්බවෙන බව දන්නවා.
WcaMonday, 29 March 2021 12:50 PM
ඔක්කෝටම ඉස්සෙල්ලා බුදුහාමුදරුවන්ගේ දේශනා කියවලා ආවා නම් හොඳයි. ඔය මහලොකුවට කෑගැහුවට අන්තිමට අම්ම තාත්තා දෙන ඩේටා කාඩ් එකයි, රී ලෝඩ් එක අරන් සෝෂල් මීඩියා වල රඟන අය විතරයි. තමන්ගේ ජාතියේ කෙනෙක් නැගිටිනවට වලකපන අය ගැන කවර කතාද?
සේනක Monday, 29 March 2021 11:27 AM
රහසිගතව මොකටද යූ ටියුබ් පවත්වාගෙන යන්නේ...? ආණ්ඩුව ප්‍රශ්න වහන්න ජාත්‍යාලය අදින්නයි යන්නේ... ජේ.ආර්. උත්තමයත් ඔය වැඩේම කරලා රටම පඹ ගාලක පටලවලා ගියේ. මේ බලකාමී පාලකයින්ගේ බොරු වළවල්වල අපි ආයේ වැටෙනවද? අපිට වෙලා තියෙන දේවල් මදිද?