IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී

(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී   පිරවුම්හල් වෙත කිහිප වතාවක්  පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින්  හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය .

අළුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් මේ පිරිස තහවුරු කරගත්  බවද ඔහු සඳහන් කළේය .



අදහස් (8)

තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී

නිහාල් Saturday, 28 May 2022 06:25 PM

ඔයගොල්ලෝ ගණන් කරපු දෙයක් නෑ. නිකමට කියනවා මේ තරම් ප්‍රමාණයක් හඳුනා ගත්තා කියලා, ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන තොග රැස්කරන අය බයේ රැස්කිරීම නවත්වයි කියලා..!

:       15       10

wpmkSunday, 29 May 2022 07:02 AM

ගීතා නේද ඉස්සෙල්ලාම වැඩේ පටන් ගත්තේ?

:       0       1

Ra Sunday, 29 May 2022 01:05 AM

බදු සල්ලි මංකොල්ල කන්නේ නැතිව රටට ඇතිවෙන්න ඩීසල්, පෙට්‍රල් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නෑනේ.. දැන් හොරු රට උලා කාපු දේශපාලුවන් නොව තෙල් මිලදී ගන්න ගිය පුරවැසියන්..!

:       0       0

saku Sunday, 29 May 2022 06:20 AM

හොරකම් නතර කරමු කියලා පෙරලි කරපු අය වෙන්නත් පුළුවන්...! 

:       0       0

Lalith M Sunday, 29 May 2022 06:25 AM

නිශ්ඵල වැඩක්. යමක් හිඟවෙන්න ඉඩදීම නවත්තන්න ඕන මිස හංගන තැන් හොයන්න, ඇප් හැදීම මෘදුකාංග නිර්මාණය කරන අයටත් අපහාසයක්... ඇමැතිගේ ළදරුකම සහ වැඩබැරිකම පේනවා.

:       0       1

Bamunuarachchi Sunday, 29 May 2022 08:05 AM

හඳුනාගෙන හව් ඩූ යූ ඩූ.. නැතිනම් නයිස් ටූ මීට් යූ කියලා අතටඅත දෙන්න එපා. මොවුන්ව පොලිසියට ගෙනැවිත් ඉලඇට කඩන්න...

:       0       5

pakeer Sunday, 29 May 2022 08:22 AM

ඔයාලගේ ඇප් එකේ මොකක්ද ඇල්ගෝරිදම් එක..? එහෙම ඇප් හදන්න බැහැ ඩේටා නැතිව. එහෙනම් ඔයාලා ට්‍රේස් කරන්න ඕනෑ. එයාලා පාවිච්චි කරන ෆෝන් එකේ සම්බන්ධතාවය ගැන... ඒක ඔයාලට එහෙම කරන්න බැහැ. උසාවි නියෝග නැතිව. බොරු කියන්න එපා... මිනිස්සු බය කරන්න.

:       2       0

ranjith Sunday, 29 May 2022 01:01 PM

උගත් බුද්ධිමත් නායකයෝ ඉන්න රටවල ඉන්ධන මිල වැඩිකරන කොට පොදු ප්‍රවාහන ගාස්තු අඩුකරනවා. එතකොට මිනිස්සු පොදු ප්‍රවාහනය වැඩිපුර යොදාගන්නවා. උදාහරණයක් ලෙස නවසීලන්තය ළඟදී මෙවැන්නක් කළා. අපේ අවාසනාවකට රටට එවන් පාලකයෝ පහළ වෙලා නැත.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 931 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2091 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1608 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1557 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1026 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 768 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25686 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site