IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවලා?

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමි ජීප් රථයක් අලුත්වැඩියාව සඳහා වසර දෙකකට වැඩි කාලයක් වෙනත් ස්ථානයක තබා ගාස්තුව ලෙස රුපියල් ලක්‍ෂ 26 ක මුදලක් ගෙවා ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

අදාල ජීප් රථයේ එන්ජිම අලුත්වැඩියා කළේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පැවසුව ද එම ධාවනය කළ නොහැකි බව ද කියන සේවකයෝ එම රථය මඟ නවතින බව ද සඳහන් කරති.

එම රථයේ අලුත්වැඩියාවට ගෙවා ඇති ලක්‍ෂ 26 ට එම වර්ගයේම පාවිච්චි කළ ධාවනය කළ හැකි රථයක් මිලදී ගත හැකි බව ද සේවකයෝ සඳහන් කරති.

එම සංස්ථාව සතු තවත් වාහන තුනකට ද මේ ආකාරයටම මුදල් නාස්ති කර ඇති බව ද කියන සේවකයෝ පවසන්නේ බලධාරීන් මෙවැනි ගණුදෙනු පිළිබඳව නිසි පරීක්‍ෂණයක් කළ යුතු බවත්ය.

 



අදහස් (4)

තෙල් සංස්ථාවේ වාහනය අලුත් කරන්න ලක්ෂ 26ක් ගෙවලා?

C.K.Lankaputhra. Monday, 07 August 2023 08:09 AM

මේ රටේ කවුරු බලයට පත් උනත් රාජ්‍යය ආයතනවල සිදුවන හොරකම් සහ එමගින් රටේ ආර්ථියකට සිදුවන මහාපරිමානයේ පාඩු කිසිම අන්දමකින් පියවාගන්න බැහැ. හේතුව, ඉහලම තැන ඉදලා පහලම තැන දක්වාම පාලකයන් හොරු.ඉහලම එකා හිටගෙන මුත්‍රා කරනකොට පහල එකා ඒ වැඩේ දුව දුව කරනවා. මට හිතෙන හැටියට මේ රටේ මිනිස්සු හොරකමට කැමතියි, හොරාට කැමතියි, බොරුවට කැමතියි, ඒ වගේම බොරු කාරයන්, හොරුන් කියන දේවල් වලට රැවටෙන්නෙත් හරිම ආසාවෙන්. ඒ තාක් කාලයක් මේ රට මේ විදියම තමයි.

:       0       7

කිරිපුතා Monday, 07 August 2023 09:19 AM

තෙල් එකයි , විදුලියයි තනිකරම හොර ගුහාවල්

:       0       8

Tikiri Monday, 07 August 2023 09:45 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       1       3

vernon Monday, 07 August 2023 04:11 PM

ලක්ෂ 26කට ජීප් රථ තියෙන්නේ කොහේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 415 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 465 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 968 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2208 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1820 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 268 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 413 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site