IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට

(ඉන්දිකා රාමනායක)

රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන්  රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රජය මගින් මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුධය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

තෙල් ගෙන්වීම සදහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කර වැඩි ලාභයක් දිය හැකි බවටත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් ලබා දී ඇති බවත්, එලෙස ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය ඒවා වංචා කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමැරිකානු ඩොලර් 60,000 ක් , පවුම් 136 ක්, ඔස්ට්‍රේලියා ඩොලර් ලක්ෂයක් ලබා දී ඇති බවත්,  තෙල් නැවට මුදල් ගෙවු පසු දින දෙකකින් එම මුදල් ලාභ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය මුදල් ලබාගෙන ඇති බවට එම ව්‍යපාරිකයා ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළේය.

 

 



අදහස් (30)

තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට

Rohana Thursday, 13 October 2022 07:18 AM

රට ආර්ථික අර්බුදයකට මුහුණදී අැති මේ අවස්ථාවේ ඒවා අමතක කරන්න තිලිනි නාටකය උවමනාවටත් වඩා ඉස්මතුකර පෙන්වනවා. ඔයිට වඩා මේරටේ මුදල් වංචාවෙලා නැද්ද? මේවා අළුත් දේවල් නොවෙයි. අවසානයේ අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කලා වගේ මේවගෙ වංචාකාරියොත් කිසිම දඩුවමක් නැතුව යසට නිදහස්වෙයි.

:       10       180

nimalThursday, 13 October 2022 05:13 PM

ලංකාවේ කාලයෙන් කාලයට මෙවැනි සක්විතිලා මතුවේ. මෙම මුදල් ලබාගත් සමගම මෙන්ම ලබාදුන් පිරිසද වගකිව යුතුවේ.

:       0       3

NimalFriday, 14 October 2022 07:30 AM

තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් සගවා තබගැනීම් සහ රුපියල් වංචා පිලිබදව ( මෙය මුදල් සම්බන්ද කාරණයක් නිසාවෙන් මහබැංකුව පරීක්ෂණ පවත්වන්නේනම් ) රටට ප්‍රකාශයක් ලබාදෙන්නේද.?

:       0       2

Saman Thursday, 13 October 2022 08:13 AM

ඔහොම වෙලා මදි, බලන් ගියාම අපේ බේබිත් කොනක ඉන්නවානේ.

:       9       72

Rasi Thursday, 13 October 2022 08:19 AM

මෙ වගෙ වැස්සියකට අහු වුනා කියන්නෙ මුන් වියාපාරිකයො නෙවෙයි හොද වස්සො ටිකක්

:       2       133

Hafeel Thursday, 13 October 2022 08:37 AM

රටේ දිනෙන් දින ලැබන ආරංචි අනුව, රටෙන් දුෂණ, වංචා, හොරකම් නැති කරන්න ලකුණු නම්, පේන්නට නැහැ. මහා පරිපානයේ කප්පම් කාරයක් සහ කොමිස් කාරයක් ඉන්න වත්මන් ඇමති මණ්ඩලයතුල වංචා දුෂණ තුරන් කිරීම කිසිසේත්ම බලාපොරුත්තු වෙන්න බැහැ.

:       7       126

බමුණුආරච්චි Thursday, 13 October 2022 02:19 PM

Hafeel ,ඔයා රනිල් ජනාධිපති උන නිසාද ඔහොම කියන්නේ ?

:       36       7

jagathThursday, 13 October 2022 04:49 PM

හෙලෝ අසීස්, වංචාවකොතනත්.

:       1       0

Rasika Thursday, 13 October 2022 08:44 AM

ලංකාව මෙහෙමවත් ඉතුරුවුනා ඇති. රජයේ නියෝජිත කිවුව පමනින් සල්ලි දෙනවද? විශ්වසනීයත්වය බලන්න ඕන නේද? සලිලි දෙන්න කලින් පෙට්‍රෝලියම් එකෙන් චෙක් කරන්න ඕන නේද? සමහරවිට මෙයා දේශපාලකයො එක්ක තිබුනු සම්බන්ධකම් වලට කවුරුත් සැක නොහිතන්න ඇති. දැන් මේ සල්ලි කාගෙ ලඟද?

:       3       122

sl Thursday, 13 October 2022 09:12 AM

මෙන්න මුන්ගෙන් ආදායම් බදු ගන්න ව වෙනුවට කප්පන් ගන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්න කාක්කෝ ටික අල්ලන්න.

:       0       127

jayasekara Thursday, 13 October 2022 09:44 AM

මෙයා එංගලන්තේ හිටියානම් ෂුවර් එකටම මහරැජිනගේ ඔටුන්නටත් ගේම දෙනවා.

:       2       47

Sarath perera Thursday, 13 October 2022 09:50 AM

මේ රටේ තියෙන කලු සල්ලි එළියට ගන්න හදපු යන්ත්‍රයක් වගේ සුපිරියට කට්ටියව අන්දලා තියෙනවා. නීති විරෝධි වත්කම් ගැන හොයන ඒකකයක ප්‍රධානියා කරන්න සුදුසු කාන්තාවක්.

:       2       45

pakeer Thursday, 13 October 2022 09:59 AM

මේ වගේ අනුවනයන්ට මෙහෙම වෙලා මදි.

:       0       29

කිරි පුතා Thursday, 13 October 2022 10:31 AM

මං හිතාගෙන හිටියෙ කෝටිපති ව්‍යාපාරිකයන් බුද්ධිමත් අය කියලා. දැන් බැලුවම චීත්ත වලට නිකම්ම රවටන්න පුලුවන් නෙ.

:       0       59

ජගත් ලියනගේ Thursday, 13 October 2022 10:42 AM

ඔය සිද්ධිය තනිකර රඟපෑමක් කියලයි මට නං හිතෙන්නේ . ඕකේ පිටි පස්සෙ අපි කවුරුත් නොදන්නා දෙයක් තියනවා .

:       3       196

Mendis Boossa Thursday, 13 October 2022 10:48 AM

මුන් ඉපදෙන කොට මව් කිරි නෙමෙයි බීලා තියෙන්නේ .තණකොළ කාලා තියෙන්නේ

:       0       27

පැරකුම් Thursday, 13 October 2022 10:50 AM

අනේ මෙහෙම මෝඩ හරක්. අනිත් සැරේ අපේ කට්ටිය මෙයත් දියවන්නාවට යවයි. එක වල්ලෙ පොල් වගේ තියෙයි.

:       0       39

ranjith Thursday, 13 October 2022 11:08 AM

මහබැංකු හොරකම විමර්ශනයට වියදම් කරපු කෝටි ගනනක මුදල් සම්භාරය. හොරකම් ගැන හොයනව පමනයි. හොරකම් හොයන්න යන එකෙනුත් ගසාකනව ඇති.

:       1       57

BamunuarachchiFriday, 14 October 2022 07:19 AM

මහා බැංකු වංචාව කලේ ඒ සම්බන්ද නීතිය නොදන්නා මෝඩ රැලක් නොවෙයි. ලෝකේ සම්මත නීති අතරන් රින්ගායන්න පුලුවන් සිදුරු තිබෙනවා. ඒ නිසයි මිනිස්සු දක්ෂ නීතිඥයන්ගේ සේවය ලබන්නේ. කාටත් පැහැදිලිව වරදක් හැටියට පෙනෙනේ රාජ්‍ය බැංකුවලට අඩු ලන්සු තැබීමට එවකටසිටි මුදල් ඇමති ඉඩ නොදීම හා ට්‍රේෂරීස් සමාගම ඉදිරිපත් කරන ලන්සු ගැන මහා බැංකු අධිපති හා මුදල් ඇමති දැනගෙන සිටීමයි. . ඒ හැරෙන්නට ට්‍රේෂරීස් සමාගම උපාය මාර් ග බාවිතා කර තිබෙනවා. එය වරදක්ද?

:       1       2

Prasanna Thursday, 13 October 2022 01:07 PM

ලංකාවේ සැබෑ ව්‍යාපාරිකයෙක් නැත, සියල්ලෝම වංචාකාරයෝ සහ හොරුය. එය ඉතා ශෝචනීයයි.

:       1       51

Prabha Thursday, 13 October 2022 01:11 PM

ඔන්න ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගේ හැඳි මිටේ නුවන .පොත්ත සුදුනම් යන්නේ ලොකු වාහනයක නම් අහු උනා

:       0       16

saththyaa Thursday, 13 October 2022 03:38 PM

අපිනම් දන්නෙ පොත්ත ලෙලිගහගෙන මදය කන අයනෙ ..

:       0       5

Prase Thursday, 13 October 2022 06:43 PM

ලඟඳීම ඇය අවසන් ගමන් යයි.

:       1       1

amila Thursday, 13 October 2022 06:46 PM

මහ බැංකු සහ සීනි බදු වංචා හොරුත් අල්ලනු.

:       0       0

chandima Thursday, 13 October 2022 10:22 PM

මේ වංචාව නිසා අනිත් අයගේ වංචා යටගියා වගේ නේද?

:       0       2

chandima Friday, 14 October 2022 12:39 AM

මේක අපි ඔයාලට පේන වංචාවක් නොවෙයි.

:       0       2

chandima Friday, 14 October 2022 02:33 AM

නෝනාට මාර ගාණක් ගොවනව ඇති නේද මහ හොරු අමතකවෙලා යන්න ඉස්සරහට ඇවිත් රඟපානවට.

:       1       2

Hemantha kumara Friday, 14 October 2022 04:40 AM

රටේ අනාගතයක් ගැන හිතන්නේ කොහොමද?.මුන් ඔක්කම එක වල්ලේ පොල්.

:       0       1

Mohamed Friday, 14 October 2022 06:17 AM

Few month ago Nirupama, today Tilini, tomorrow Piyumi, next month Nayomi, will go like this for decades All these are to change the people's attention on the current economic crises Shame on media Sad on the people of the motherland Mohamed, Melbourne.

:       0       1

Bamunuarachchi Friday, 14 October 2022 07:06 AM

මේ උන්දා මේවායේ බරපතල කම හෝ දඬුවම් ලැබිය හැකි වැරදි බව නොදැන කළා නොවෙයි. උපයපු මුදලින් නඩු කියන්නම්, හරිගියොත් මම ගොඩ වැරදුනොත් හිරේ ගීහින් එතනත් සැපට ඉඳලා එන්නම් කියලා කරපු වරදවල්.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 193 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1284 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3965 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1051 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1552 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1164 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site