IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


තිලීපන් සමරන්න යද්දී දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි

(අමදෝරැ අමරජීව)

උපවාසයකින් මිට වසර 36 කට පෙර මියගිය බව කියන තිලිපන් නැමැති අය සමරමින් තිලිපන්ගේ විශාල ඡයාරැපයක් රැගෙන අද (17) ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සර්ධාපුර හරහා උතුරට ගමන් ගත් රථ පෙලපාලියකට ප්‍රදේශ වාසින් පහර දිම නිසා එම ප්‍රදේශය යුද පිටියක් විය

තිලිපන්ගේ රුව තබා සරසන ලද කැබ් රථයේ නැගි ගිය යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ව රාජා ගජේන්ද්‍රන් මහතාටද ජාතික කොඩි රැගෙන මග හරස් කල පිරිස් පහර දුන් අතර රථ පෙලපාලියේ පිටුපසින් පැමිණි මෝටර් රථයකින් පැමිණි පිරිසක් මන්ත්‍රීවරයා බේරා ගෙන රැගෙන ගියහ.

මග හරස් කල පිරිස පැමිණි රථ පෙලපාලියට ආපසු හරවා ගෙන යන ලෙස පැවැසිමත් සමග මෙම ගැටුම හට ගත් බව ප්‍රෙද්ශවාසීහු කියති.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා වරයා කැබ් රථයෙන් බසිද්දි අවට සිටි පිරිස් මන්ත්‍රීවරයාට අතින් පයින් හා හෙල්මට්වලින් පහර දුන් බවත් මග හරස් කර විරෝධතාව දැක්වු පිරිස් අතර කාන්තාවන් ද සිටි බව ප්‍ර දේශවාසීහු කියති.

පැමිණි රථ වලට ගල් මුල් ප්‍රහාර එල්ල වු අතර සරසන ලද කැබ් රථයේ සැරසිලිද කඩා දැමුහ. එල්ල වු ගල් මුල්වලින් කැබ් රථයටද හානි සිදු වූ බවත් පසුව පැමිණි වාහන ආපසු හරවා ගෙන තඹලගමුව දෙසටපලා ගිය බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (3)

තිලීපන් සමරන්න යද්දී දෙපිරිසක් ගැටී යුද පිටියක් වෙයි

Bamunuarachchi Monday, 18 September 2023 01:46 AM

හොහොමද වදින වැදිල්ල. දුවන්න දෙනවා කියන්නේ ඕකට. මොන ක්‍රිකට් මැච්ද? මේ ගැහිල්ල නේ නියම ගැහිල්ල.

:       1       6

Bamunuarachchi Monday, 18 September 2023 06:05 AM

ප්‍රවෘත්ති වලට මැච් එක පෙන්නුවා. මට මොන මැච්ද කස්ටියට එලෝ එලෝ ගහන හැටි බැලුවා. ගැහැණු කෙනෙක් පොල්ලකින් ගහනවා. මේක සිද්ද වුනේ මාතර නොවෙයි... උතුරු නැගෙනහිර දොරකඩ, තිරිකුණාමලේ. ජෙප්පෝ යනවා දෙමළුන්ට පන්දන් අල්ලන්න. ඔවුන්ට වදින්නේ ඔහොම නොවෙයි...

:       4       5

Bunny Preena Monday, 18 September 2023 09:29 AM

ගජේන්ද්‍රන්ලට අපලයි වගේ

:       2       13

ඔබේ අදහස් එවන්න

දියත

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 25 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 405 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8614 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5386 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1011 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40200 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site