IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


තල්මස් ඇම්බර් සමග හතරක් සැකපිට

(සිතුම් චතුරංග)

රුපියල් කෝටි එකහමාරක මුදලකට තල්මස් ඇම්බර් කිලෝ දෙකයි ග්‍රෑම් 500 අලෙවි කිරීමට රැගෙනයමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයින් තිදෙනකු අද දින මුලතිව් වට්ටුවාක්කල් යුද හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

තල්මසා වමණය කිරීමෙන් අනතුරුව සැකසෙන මෙම ඇම්බර් කොටස් මුහුදේ පාවෙමින් තිබියදී සැකකරුවන් සොයාගෙන ඇති අතර මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුහට කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සඳහා රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මෙම ඇම්බර්වලට මැදපෙරදිග රටවලින් වැඩි ඉල්ලුමක් පවතින බවත් සුවඳවිලවුන් සඳහා මේවා යොදා ගන්නා බව ද වාර්තා වෙයි.

මෝටර් රථයක්තුල සඟවා ඇම්බර් කොටස සැකකරුවන් රැගෙන එමින් සිටි බවත් පැවසීය.

සැකකාර කාන්තාව විදේශ සේවා ආයතනයක් පවත්වාගෙන යනු ලබන අතර සෙසු පිරිස ධීවරයින් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.



අදහස් (6)

තල්මස් ඇම්බර් සමග හතරක් සැකපිට

ලුම්බිණි Monday, 19 April 2021 12:10 PM

මෙතන මොකද්ද කරලා තියෙන වරද? මුහුදේ පාවෙන තල්මස් ඇම්බර් ගන්න තහනම්ද?

:       0       2

Prasa Monday, 19 April 2021 12:12 PM

මාර වැඩක් නේ, මූදේ තිබිලා හම්බුනා ම එක විකුණලා එක නීති විරෝධී වෙන්නේ කොහොමද?

:       0       0

WCA Monday, 19 April 2021 12:58 PM

තල්මස් ඇම්බර් ,වල්ලපට්ට ,අනේ මන්ද .

:       0       0

sajeen Monday, 19 April 2021 01:53 PM

ඇයි යකෝ එහෙනම් මුහුදෙන් මාලු අල්ලා විකුණන්නත් තහනම් නේ

:       0       1

මංගල Monday, 19 April 2021 02:39 PM

අනේ හැබෑට මොකක්ද ඕකෙ තියෙන වැරැද්ද? මුහුදෙ පා වෙවී තියෙන එක ගොඩට ගෙනත් විකුනන්නෙ නැතුව මොන මගුලක් කරන්නද? මාලු අල්ලන එකත් වැරදි නේ එහෙම බලද්දි.

:       0       1

Mahasen Monday, 19 April 2021 06:01 PM

ඇයි අල්ලන්නෙ මැණික්, මුතු වගේ විකුනන්න බැරි ඇයි? කිසිවක් විනාශ නොකර ලැබෙන දෙයක්නෙ. දන්න අයෙක් පැහැදිලි කර දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 109 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 172 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 348 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1131 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 383 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1327 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site