IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තලවාකැලේ - ඩයගම මාර්ගය වසා දැමේ

 

(ශාන්ත චන්ද්‍රසිරි)

 

තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට ලබන 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාර්ගයේ තලවකැලේ සිට මනරාසිය නගරය අසල අලුත්වැඩියා කරනු ලබන පාලම දක්වා රථවාහන ගමන් කළ හැකි බවත්,  පාලමෙන් ඉදිරියේ පිහිටි ආගරපතන හා ඩයගම නගර දක්වා ගමන් කිරීම සඳහා හැටන් දික්ඔය හරහා වැටී ඇති පෝඩයිස් මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි බවද  මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ත්‍රී රෝද රථ, යතුරුපැදි හා පා ගමනින් යන ජනතාවට පමණක් වැඩ බිම හරහා කඩින් කඩ යැවීමට පියවර ගෙන ඇති බවද  මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.



අදහස් (1)

තලවාකැලේ - ඩයගම මාර්ගය වසා දැමේ

wedage Wednesday, 26 August 2020 08:44 AM

මැදපෙරදිග රටවල් වල අලුත් පාලමෙන් කොටසක් හදලා තමයි පරණ පාලම කඩන්නේ... ඒකට මේ රට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 199 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 773 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 693 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 848 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site