(ශාන්ත චන්ද්‍රසිරි)
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීමේ අරමුණින් උඩරට වතුකරයේ ආරම්භකර ඇති විරෝධතාවයන්ට සහාය දැක්වීම සඳහා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබිණි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරගැනීම සඳහා වතු සමාගම්වලට බලපෑම් කිරීමේ අරමුණින් ලංකා කම්කරු කොංග්‍රස් වතු වෘත්තීය සමිතිය විසින් මෙම විරෝධතා ව්‍යාපාරය උඩරට වතුකරය තුළ ක්‍රියාත්මක කර තිබු අතර මේ හේතුවෙන් උඩරට වතුකරය ආශ්‍රිත නගර හා උප නගර සියල්ලම වසා තිබිණි.
වතු කම්කරු වැටුප් වැඩිකර ගැනීමේ එම හර්තාල් ව්‍යාපාර සඳහා සහාය දක්වන ලෙස ලංකා කම්කරු කොංග්‍රස් වතු වෘත්තීය සමිතිය නියෝජිතයන් හා තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව මෙසේ නගරයේ සියළුම කඩ සාප්පු වසා දැමීමට වෙළෙඳ සංගමයේ නිලධාරීන් තීරණයකට එළඹුණ බව තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර පැවැසීය.
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තලවකැලේ සියලු කඩ සාප්පු වසා දමයි