(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නම තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අනුව ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමටද එම්.එම්. නයීමුඩීන් මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද අනුමැතිය ලබාදී ඇත.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 4 වැනිදා රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
මේ දිනවල සූර්යා ශ්‍රී ලංකාවට මුදුන්වීම හේතුවෙන් දැඩි හිරු රශ්මියක් පවතින බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පොදු දේපළ පනත යටතේ පවරන ලද නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද හත්වන දින බදුල්ල මහේස්ත්‍ර
ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට අපනයන භාණ්ඩවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බද්ද ක්‍රියාත්මක වුවහොත් අලුත් අවුරුදු සමයෙන් පසු ඇගලුම් කම්හල් සේවකයන්ගේ රැකි
ඩේසි ෆොරෙස්ට් නොහොත් ඩේසි ආච්චි නැමැත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (7) පැය 2 කට ආසන්
පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
තවත් ලොක්කන් තුන් දෙනෙකුට මැතිසබයේ අනුමැතිය