(යොහාන් භාසුර)
මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය.
වසර පහ හයකට පසුව විශාල ඩොලර් සංචිතයක් රට ෂතුව තිබීම නිසා මාස හයක් තිස්සේ රුපියලේ අගය නොසෙල්වී ඇති බව කී ජනාධිපතිවරයා වර්තමාන ආණ්ඩුව ඉන්ධන මිල, විදුලි බිල අඩුකර ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කළ බවත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමා, අස්වැසුම දීමනාව වැඩි කළ බව ද සඳහන් කළේය.
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම
Wanniarachchi Thursday, 17 April 2025 03:20 PM
මහන්සිවෙලා හම්බකරන අයගෙන් බදු ගහලා පුළුවන් තරම් දීපල්ලා. මේ රටට කෙලවුනේම ඔය වගේ නිකන් බෙදලා දීලා තමයි. ඕක රටේ ජනාධිපතිවරයාට ආඩම්බර වෙන්න කාරණයක් නොවෙයි. ගමකට ගිහින් බලන්න අස්වැසුම දෙන්නේ කාටද කියලා, ව්‍යාපාර, ත්‍රීවීල් වගේ වාහන තියන අයට තමයි වැඩිපුර දෙන්නේ. සල්ලි දෙනවා නම් අඩුගානේ වැඩක් ගනිල්ලා...
සෙනරත් Thursday, 17 April 2025 03:20 PM
මධ්‍යම පාන්තිකයින්ට ඔලුව උස්සන්න බැරි වෙන්න පුළුවන් තරම් බදු ගහලා ඒ සල්ලි නිකමුන්ට බෙදලා දෙනවා. නිකන්ම කකා බිබී ඉන්න...
Damith Thursday, 17 April 2025 04:35 PM
ඡන්ද ගුණ්ඩු ගණයට මේවා අයිති නැහැ හොඳේ...
රම්බොඩ Thursday, 17 April 2025 04:57 PM
දීපල්ලා... ඡන්දෙත් ළඟයිනේ. පච කෙලලා බලේ අරගෙන දැන් ගළේ පහරපු බළල්ලු වගේ...
ගුණරත්න Thursday, 17 April 2025 06:36 PM
මේවා ඡන්ද අල්ලස් නොවෙයිද? ලක්ෂ 4ක් මිනිස්සුන්ට 10,000ක් ගානේ ගෙවනවා නම් රුපියල් කෝටි 400ක් යනවා, ඒක අති විශාල මුදලක්, කොහෙන්ද මේවාට සල්ලි?
Lasandu Thursday, 17 April 2025 11:07 PM
මොවුන් මේ රට හදන පාටක් නෑ. ආපහු ඡන්දේ දෙන්නේ ගොන් පාට් නැවැත්තුවාම...