IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ්

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට  එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කලුතර  ප්‍රදේශයේ  වතු  යායක  වතු  හිමිකරුගේ  විරෝධය  නොතකා  මළ සිරුරක් වළ දැමීමට ගොස්  ඇති වූ  සිද්ධියකදී  පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා  එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන්  මොවුන්ට චෝදනා එල්ල වී තිබේ. 

(28535)



අදහස් (28)

තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ්

බිස්වා Tuesday, 10 September 2019 08:56 AM

හොඳ වැඩේ...!!!

:       0       0

sena Tuesday, 10 September 2019 09:12 AM

තෙවරප්පෙරුම ඔබ අපිට වීරයෙකි...

:       0       1

රවින් Tuesday, 10 September 2019 09:29 AM

නියමයි !! අති උත්කෘෂ්ටයි !!! මේ විදියට තමා වෙන්න ඕනේ. පක්ෂ පාට භේදයකින් තොරව නිතිය අතට අරගෙන ක්‍රියා කරන දේශපාලු අන්ධයින්ට. මේ විදියටවත් ගියොත් බොරු වර්ජන, ගර්ජන, උද්ගෝෂණ, කඩාකප්පල් කාරී ක්‍රියා නවත්තලා පොදු ජනයාට හා අනාගත පරපුරට ජිවත් වෙන්න රටක් ඉතිරිවෙයි.

:       139       1138

MaheeTuesday, 10 September 2019 02:06 PM

මමත් ඔබ සමග එකඟයි. ඔබට ඩිස්ලයික් දාල තියෙන කට්ටිය මොකක්ද දෙන පණිවිඩය. මෝඩයින්ව වීරයින් කරන්න සැදී පැහැදී ඉන්න වහල්ලු මේ රටේ සුලබව ඉන්න බවයි.

:       0       353

Ranil Tuesday, 10 September 2019 09:33 AM

හිතාගෙන හිටියේ මන්ත්‍රී උනහම හැමෝගෙම රස්සාව කරන්න ඕනි කියල. හොඳ වැඩේ .

:       73       513

rim Tuesday, 10 September 2019 09:50 AM

ඔන්න යහපාලනය. කව්රු උනත් නීතිය පොදු වෙන්න ඕන. මොනවා උනත් හැම ප්‍රශ්නයකදීම කතාකරන මනුෂ්‍යයෙක් කට පොඩ්ඩක් පරිස්සම් කර ගත්තනම් හොඳයි කියල හිතෙනවා .

:       580       698

sirimal Tuesday, 10 September 2019 10:07 AM

"බඩුත් ඒ ගොල්ලන්ගේ, නඩුත් ඒ ගොල්ලන්ගේ " කියන්නේ ඇත්තටවත්ද මන්දා අප්පා... ඉස්සරහට වෙන්න පුළුවන් කියලා හිතන දේවල් ගැන කල්පනා කරනකොට සර්වාංගෙම හිරි වැටෙනවා.

:       0       0

Sumana Tuesday, 10 September 2019 10:18 AM

මෙයාගේ අසනීපෙට බෙහෙත් ගත්තනම් හරි .

:       2       206

p.d goonawadena Tuesday, 10 September 2019 10:57 AM

බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියාම ඔහොම තමා වෙන්නේ.....

:       2       133

abaran Tuesday, 10 September 2019 11:43 AM

පව් ... කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අවබෝධයක් නොමැති, ජනතාව විසින් පත්කරන ලද ජනතා සේවකයෙක්..

:       0       78

amila Tuesday, 10 September 2019 11:55 AM

හිරේ යන්න ඕනෑ යහපාලන සෙට් එකක්ම ඉන්නවා. එ්ත් ඉතින් එයාලට හිරේ පුරුදු නැති නිසා පුරුදු එක්කෙනෙක් දානවා වැඩේට, ඡන්දෙත් ළඟ නිසා මොනවා හරි කරන්නත් එපැයි.

:       0       0

Senarath Tuesday, 10 September 2019 12:03 PM

මේක හිතාමතාම කළ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. මේ විදියට ගැලරිය ආමන්ත්‍රණය කරලා ඡන්ද ගන්න ලේසි බව මෙයාගේ පළපුරුද්දෙන් දන්නවා. ළඟදීම ඡන්දයත් එන්න තියෙනවනේ...

:       0       37

boni Tuesday, 10 September 2019 12:04 PM

මේ ප්‍රශ්නය මම හොඳින් දන්නවා. වත්තේ අලුත් අයිතිකාරයා නඩු කාරයාගේ යාළුවෙක්. ඒ නිසයි මේ විදිහට මේ නඩු තීන්දුව ලියවුනේ. තෙවරප්පෙරුම මහත්තයා කලේ මානුෂික නීතිය අනුව මැරුණු මිනිහා වැළලීමට උදව් කිරීම පමණයි. මේ නඩුව නැවත විභාග කළොත් නඩුකාරයාට යන්න වෙනවා.

:       83       0

Uditha - London Tuesday, 10 September 2019 12:13 PM

සමහර නළුවෝ ඉන්නවා රඟපාන්න ගියාම අපි කියන්නේ over acting කියලා.. මෙතුමාත් අන්න එහෙම නළුවෙක්... තමන් මොනවද කල යුත්තේ නොකළ යුත්තේ කියලා වෙන්කරලා අවබෝධ කර ගන්න තරන් පුළුවන්කමක් නැති නළුවෙක්... නළුකමත් අාවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේ... නළුකම over acting වුණාම රඟපාන චරිතේ චොරවෙනවා....

:       0       1

Sarath Fonseka Tuesday, 10 September 2019 12:15 PM

බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියහම ඕක වෙනවා. හොඳ වැඩේ!

:       0       48

Sugath Premalal Tuesday, 10 September 2019 12:36 PM

බොහොම හොදඊ..ලංකාවේ නුගත් මෝඩ තකතීරු දෙසහපලකයන්ට ඔහොම කරන්න ඕනි....නියමඊ......බොහොම ගරු කටයුත්තක් .....

:       0       145

Raveendra Tuesday, 10 September 2019 12:44 PM

දේශපාලුවන් හිතං ඉන්නේ අපට මේලෝකේ කලනොහැක්කක් නොමැත යන න්‍යායෙන් බැවින් මෙවන් කුළුහරක් කැලාවටම එලවා දැමිය යුතුය.

:       0       255

oscar Tuesday, 10 September 2019 03:20 PM

මෙම මන්ත්‍රීවරයා හැසිරෙන්නේ චුටි බබෙක් වගේ. කරන්නෙම මෝඩ වැඩ .මෙයාල හිතාගන ඉන්නේ මේවා කළාම එගොලන්ට ලොකු තැනක් ලබෙයි කියල.එක පාරක් සිය දිවි හානි කරගන්න ගියා. මෙය වගේ අයට රට බාර දෙන්න පුලුවන්ද? ගෙදරකවත් වද්දගන්න සුදුසු අය නම් නෙමි. දරුවකුට ආදර්ශයක් දෙන්නවත් බැරී නරුමයෝ සෙට් එකක්.

:       0       336

අතුල Tuesday, 10 September 2019 03:30 PM

කැළණියේ මර්වින් සහ මෙතුමා අතර වෙනසක් නැහැ .

:       79       114

BamunuarachchiWednesday, 11 September 2019 02:16 AM

කැළණියේ කෙනා සහ මෙයා අතර වෙනසක් නැහැ .

:       1       0

athula Tuesday, 10 September 2019 04:06 PM

ඔය කවුරු මොහුට මොන චෝදනා කලත් ඔහු ඉතා හොද මානුෂික මනුස්සයෙක් ඔහුට ඉතා කාරුණික හදවතක් ඇති මනුස්සයෙක් ඔය මනුස්සය කොපමණ අසරණයින්ට පිහිට වෙනවද

:       640       69

අප්පුහාමිWednesday, 11 September 2019 12:48 AM

අතුල කැමතිද තමුන්ගේ ඉඩමේ මිනියක් වලදමනවාට.ඉඩමක මිනියක් වල දැමුවාම එය පූර්වාදර්ශයට ගෙන එම ඉඩම කනත්තක් කරන්න පුළුවන් වෙනවා.ඔය කියන ඉඩම වෙනත් කෙනෙකුගේ නිසා අතුලට පාඩු නැතිනිසා ඔහොම කිව්වම හරිද.ඔබේ අදහස හරි කැතයි අතුල.ප්‍රෙද්ශයට සුසාන භූමියක් නැත්නම් මන්ත්‍රීට තිබුනේ අතීසාරෙට අමුඩ නොගසා සුසාන භූමියක් ඇතිකිරීමයි.

:       42       32

Nazar Tuesday, 10 September 2019 07:19 PM

මෙයාට තියන ලෙඩේ හයිපර්ටෙන්ෂන්...

:       0       0

nihal Tuesday, 10 September 2019 08:10 PM

අතුල.. අැයි අර ඔලුවෙන් හිටගන්නවා කියපු උෟවේ කෙනා.. ට්‍රිබලම එකම රෝගයෙන් පෙලෙනා අය..

:       0       0

Prabha Tuesday, 10 September 2019 10:21 PM

කීවරක් පෙරුවත් ඔච්චර තමා

:       0       16

ranjith Wednesday, 11 September 2019 12:49 AM

පාර්ලිමේන්තුවට උගත් නියෝජිතයන් පත්කර නොගැනීම නිසා අද විහිළුවක් වෙලා

:       0       0

Bamunuarachchi Wednesday, 11 September 2019 02:14 AM

තෙවරක් නොවෙයි හලෝ දහසය වාරයක් පෙරුවත් මේ කළු කපුටා සුදුකරන්න බැහැ.

:       1       2

elpee Wednesday, 11 September 2019 03:28 AM

හිරේ දාන්න ඔනේ මහ හොරුටි ක යහතින් ඉන්දැද්දී වැඩකට නැති අය ඇතුලේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 205 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 415 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 532 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 134 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 5 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 397 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site