IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

(ප්‍රසන්න පත්මසිරි)

වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද  (04)  දවල්  උද්ඝෝෂණයක නිරතව වූහ..

බදුල්ල චෙන්කලාඩි ඒ 5මාර්ගයේ හොප්ටන්-බිබිල අතර කිලෝමීටර් 22ක පමණ දුරක මාර්ගය ඉදිකිරීමට වැඩ ආරම්භ කර වසර තුන හමාරක පමණ කාලයක් තිස්සේ වැඩ අතර මග නවතා ඇතැයි උද්ඝෝෂකයෝ කීහ.

මේ නිසා රිය අනතුරු සිදුවන බවත් අබලන් මාර්ගය වැස්සට වාරිමාර්ගයක් වන බවත් කියන ප්‍රදේශවාසීන් පසුගිය කාලය පුරාම නිතර රිය අනතුරු රැසක් සිදුව තිබෙන බව ද කියයි.

පැය දෙකක් තිස්සේ උද්ඝෝෂණයේ නිරතවු ප්‍රදේශවාසීන්ට මාර්ගය ඉදිකරන සමාගම් සමග  සාකච්ජා කිරීමට පොලිසිය තීරණය ගැනීමත් සමග විරෝධතාවය තාවකාලිකව නවතා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.

 



අදහස් (0)

තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 0 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 35 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


ඉදිරි දින තුනේදී උසස්පෙළ නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 170 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති
2024 නොවැම්බර් මස 26 0 0

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 407 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 274 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site