IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග

(නිමන්ති රණසිංහ)
 
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ  පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
 
මෙම සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීමට  විරුද්ධත්වයක් නැතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමකට අනුව එම ඇප ලබාදෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.



අදහස් (24)

තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග

DILUM Monday, 15 July 2019 07:45 AM

උපන් ආත්මෙකවත් ආයෙත් මේ රටේ නොඉපදේවා!!

:       0       657

Cisco Monday, 15 July 2019 08:17 AM

කිසිම සම්බන්දයක් නැති ඈයෝ තාම ඇතුලේ. බෝම්බ පුපුරුවපු සංවිධානේ කට්ටිය ඇප දීලා එලියට දානවා.

:       2       291

BamunuarachchiMonday, 15 July 2019 10:39 PM

බෝම්බ පිපිරෙව්වත් නැතත් කිසිම මුසල්මානුවෙක් එලියට නොදැමිය යුතුයි.

:       16       359

chandimaMonday, 15 July 2019 10:56 PM

බය වෙන්න එපා ළඟදීම මේ ප්‍රහාරයට වගකිවයුතු එදා පල්ලි ගිය තුවාල කාරයොයි, මියගිය අයගේ ඥාතිනුයි ඇතුලට දානවා. ඒගොල්ල පල්ලි ගිය නිසයි මේ සේරම උනේ. නැතිනම් හානි වෙන්නේ ගොඩනැගිල්ලට විතරයි.

:       0       357

ImranTuesday, 16 July 2019 06:38 AM

මෙයා වැරද්දක් කරලා නැහැ

:       189       27

susanthaTuesday, 16 July 2019 08:50 AM

ඇත්තද වස්තු???

:       0       4

රවින් Monday, 15 July 2019 08:19 AM

නියමයි !!! දැන් ඉතින් අපි තමා ත්‍රස්තයෝ.

:       2       252

ගල්කටස් Monday, 15 July 2019 08:28 AM

තහනම් සංවිධානයක් නම් ඒකෙ නායකයෙක්ට ඇප දෙන්න විරුද්ධ නොවීමට හේතුව කුමක්ද ? අනෙ මන්දා

:       3       115

Amila Monday, 15 July 2019 08:53 AM

මරු නීතිපති. පොලිස්පතිට ලේකම්ට ඇප දෙනවට ගේම අදිනවා හැබයි ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන්ට ඇප දෙන්වට කැමති වෙනවා. වහාම දප්පුල උන්නහේ ගැන සිඅයිඩී එක පරීක්ෂණ කරයුතුයි. සමහරවිට ඔහුත් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වෙන්න පුලුවන් ඔහු වැඩ කරන ආකරය අනුව.

:       167       1526

RaveendraMonday, 15 July 2019 10:36 AM

ඇත්තෙන්ම කනගාටුයි....

:       0       206

KamalMonday, 15 July 2019 10:57 AM

නීතිපතිට මේ උපදෙස් දෙන්නේ කවුද කියල දන්නවනේ ඉතින් දැන්නම් එයා ගැන හොදටම සැකයි

:       26       296

susantha Monday, 15 July 2019 08:56 AM

ත්‍රස්තවාදීන් එලියට යන ඉක්මන. මාර නීතියක් තියෙන්නේ. නියම නීති පති අර අමිත්ව තිබ්බ මාස ගානක් රිමාන්ඩ් එකේ. මොකද ඒ බෝම්බ ගහලද නැහැ. දැන් ඉස්තිරයි නිතිය සිංහලයට විතරයි කියන එක.

:       166       1328

රජින්ද Monday, 15 July 2019 09:01 AM

බුදු අම්මෝ... මේ වගේ ජාතික ආරක්ෂාවත් එක්ක සෙල්ලම් කරන, පිස්සන් කොටුවක් මේ මුළු ලෝකෙම නැතුව ඇති. ජනතාවගේ බදු වලින් යැපෙන අධර්මිෂ්ඨයින් 225කගේ බලතණ්හාවේ මනදොළ පිනවීමට රටත් එහි ජනතාවත් ත්‍රස්තවාදීන්ට අමු අමුවේ බිලි දෙති. පුළුල් ජනතා සන්ධානයක් මහා සංඝරත්නයේ පෙරමුණකින් බිහිවිය යුතුම කාලයකි මේ.

:       115       2556

සියාතු Monday, 15 July 2019 09:04 AM

වන්දියක් දෙන්න

:       190       242

makola mangala Himi Monday, 15 July 2019 09:28 AM

LTTE සමහර සැකකරුවන් තවම සිරකාන්දුරුවල නේද? ඒ අයත් නිදහස් කලොත් මේ සමගම හොඳයි නේද?

:       3       307

indika Monday, 15 July 2019 10:23 AM

හැබැයි ඇහුවොත් නම් කියයි දැන් යහපාලානේ නිතිය සර්ව සාධාරණයි කියල. භික්ෂුන් වහන්සේලාට හමුදාවේ යට නම් නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. හරිම කණගාටු දායකයි. ඡන්ද වෙනුවෙන් ඕන දෙයක් කරයි.

:       133       733

de silva berlin Monday, 15 July 2019 10:33 AM

මෙයා මිනිස්සු 300 එක දිනකදී කොළඹදී බෝම්බ ගහල මරපු ත්‍රස්තවාදී කණ්ඩායමේ කොළඹ නායකයා නම් , මොහුට විරුධව නඩු පවරන්නේ නැතුව ඇප දෙන්නේ කොහොමද ? පස්සේ මොහු සිංගප්පූරුවට පැන්නට පස්සේ මොකද කරන්නේ ? නීති පතිගේ ඔලුව හොඳ නැද්ද ?

:       0       36

kolamboss Monday, 15 July 2019 02:27 PM

අපේ රටේ ඡන්ද ටිකක් තියෙන කෙනෙක්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. උගත්තු, බුද්ධිමත්තු රට දාලා යනවට ලංකාවේ දේශපාලකයෝ හරිම කැමතියි .

:       0       52

SL Monday, 15 July 2019 03:24 PM

සර්ව සාධාරණ අධිකරණය සහ පොලිසිය නිදහස් කරන්නෙම බෝම්බකාරයෝ, කුඩු මුදලාලිලා. අල්ලලා හිරේ දාන්නෙම කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයින්, බෝම්බ කාරයෝ අල්ලන්න උදවු කරපු බුද්ධි නිලධාරීන්, අන්තවාදයට එරෙහිව හඬක් නගන අය. මා දන්නා මගේ යුධ හමුදා, නාවුක මිත්‍රයින් බොහොමයක් බලන් ඉන්නේ විශ්‍රාම යනකල්. ඔවුන් LTTE යුද්දෙට ලොකු සේවයක් කරලා, නොමැරී බේරිලා රටට මහඟු සේවයක් කරලා දැන් බලන් ඉන්නවා දෙවියනේ අපි අපේ ජීවිත බිල්ලට දීලා කරපු දෙයින් පලක් තියෙනවාද කියල .

:       0       147

BamunuarachchiMonday, 15 July 2019 10:43 PM

දැන් තේරෙනවාද රැවටිලා කරගත්ත නස්පැත්තිය.

:       0       460

dilan Tuesday, 16 July 2019 03:50 AM

යහපාලන ආණ්ඩුවේ "නීතියේ ආධිපත්‍ය"? රට වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු, රණවිරුවෝ අප නැතුව ඇතුලේ. අහිංසක මිනිස්සු 350 කට වැඩිය මැරුව අය මාස තුනෙන් එළියේ. අපි එදා ඉදන්ම කිව්වේ ඔන්න ඕක තමයි.

:       0       321

isurandi Tuesday, 16 July 2019 07:41 AM

වැඩිය කතා නොකරන තරමට ගුණයි මේවා ගැන. මොකද අන්තිමේදී වැරදිකරුවා වෙන්නේ මේවට හොටදාපු එවුන්. මේවා දකිද්දී හිතන්න වෙන්නේ එහෙමනේ.

:       0       46

ajantha Tuesday, 16 July 2019 08:23 AM

මම හිතාන්නේ ඊළග උසස්වීම ගන්න සුදුසුකම හදාගන්නවාවගේ......

:       0       45

shiro Wednesday, 17 July 2019 04:04 AM

අහින්සක මිනිසුන් තුන්සිය ගණනක් අමු අමුවේ මරා දැමූ ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් කඩිනමින් ඇප දීලා නිදහස් කරනවා. මොන නීතියක්ද මේ. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නැද්ද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්
2025 අප්‍රේල් මස 24 76 0

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ


තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 53 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 482 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 581 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1338 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 683 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site