(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පුරවැසියන්ගෙන් තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
රාජ්‍ය නිලධාරීන් ගෙයින් ගෙට ගොස් ඒ පිරිස සැබෑවටම ආධාර ලැබිය යුතු අයද යන්න ගැන සොයා බලාගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අප්‍රේල් මාසයේදී ඔවුනට රජයේ සහනය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තිස් හතර ලක්ෂයක් රජයෙන් ආධාර ඉල්ලලා
කිරි පුතා Thursday, 08 December 2022 12:29 PM
රටත් පුරවැසියනුුත් හිඟාකන එක නතර කළ යුතුයි. රටක් විදිහට ස්වාධීනව නැගිටින්න නම් පුරවැසියන් ද ස්වාධීන ව නැගිටිය යුතුය. ආධාර මත ජීවත් වන්න පුරුදු කළේ දේශපාලන පක්ෂ විසිනුයි. රෝගී හෝ වෙනත් දුබල කමක් නැති අයට මහන්සි වී උපයාගන්නට මාර්ග හදනවා විනා ආධාර දීමෙන් නිකමුන් බෝ වනු ඇත.
ජයන්ත මිලානො Thursday, 08 December 2022 02:53 PM
රටේ සංවර්ධනය උදේසා , ලබාගත් ණය , රටට දනය උපදවාදුන් සියලුම ලාබලබන ආයතන. සේවා, සියලුම දෑ අවුරු 74ක තිස්සෙ තමන්ගෙ නෑහිතමිතුරන්ට තමන්ගෙ සුඛවිහරනය සදහා නාස්ති කල දේශපාලකයින් නිසා, මෙහෙව් අබාග්‍යයක් රටට උදාවුනු එක කෙතරම් සෝචනීයද?
සව්භාග්‍යයේ දැක්ම Thursday, 08 December 2022 03:34 PM
මම ගොසිප් එකේ හෝ යූටියුබ් එකේ දැක්කා කෝටිපති ව්‍යාපාරිකයෙක් කෙසෙල් වගා ඉඩමක කටුමැටි ගෙයක ඉන්න අවස්තාවක් .එතැනට රජයේ නිළධාරින් ගියොත් අනිවාර්යයෙන් ඔහුට රජයේ ආධාරයක් දෙනවාමයි නමුත් ඔහු වාහන පනහක් හැටක් අයිති සියගණනක් සේවකයින් සිටින අයෙක් කියලා කාටවත් හිතන්නේ නැහැ එහෙම අවස්ථා අනන්ත තියෙනවා කියලා හිතෙනවා මෙනිසා මේ තෝරා ගන්න අයගේ විස්තරයක් කොටස් වශයෙන් හෝ සති අන්ත පුවත්පත් වල ප්‍රදේශ අනුව පලකරන්න විරෝධතා නිර්නාමිකව හෝ ගෙන්වාගන්න.හිගන්නො ඉල්ලන තරමට මිනිස්සු සල්ලි දෙන්නෙ නැහැ කියලා මතකයේ තියාගන්න