(ඉන්දිකා රාමනායක)
මෙරට භාවිතය කිරීම සහ අලෙවි තහනම් කර ඇති රුපියල් කෝටි 4 ට අධික වටිනා තහනම් උද්තේජක තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු වත්තල ද හා බොරැල්ල කොටා පාරේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
එංගලන්තයේ සහ බෙල්ජියමේ නිශ්පාදිත මෙම තහනම් උත්තේජක එංගලන්තවේ වෙසෙන ශ්‍රි ලංකිකයකු ව්‍යාපාරිකයකු කාර්ය වර්ධන උපකරණ තුළ බහා මෙරටට එවන බව පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම වැටලීම මෙරට තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රථම වැටලීම බවද පොලිසිය පවසයි.
මෙරට භාවිතාය තහනම් කර ඇති තහනම් උත්තේජක මුදලට මෙරට ක්‍රිඩකයන්ට අලෙවි කරන බවට පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද බුද්ධි තොරතුරකට මම වැටලීම වැටලීම සිදුකර ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් හෙළි වු තොරතුර අනුව බොරැල්ල කොටා පාරේ කායවර්ධන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සමග පෙති හා එන්නත් වශයෙන් එහි තිබු තහනම් උත්තේජක තොගයක් පොලිසිය බාරයට ගත් බව පොලිසිය කියයි.
කායවර්ධන උපාංග මුවාවෙන් එම සැකකරු එහි සිට හොර රහසේ මෙම තහනම් උත්තේජක අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තහනම් උත්තේජක සමග දෙකක් සැකපිට