IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක මඟහරිමින් සිටින බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගහරිමින් සිටින මෙම නිළියන් දෙදෙනා සම්බන්ධයෙන් අධිකරණණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම නිළියන් දෙදෙනා තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

තිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරු

මහසෙන් Thursday, 03 November 2022 10:14 PM

පදුරකට ගැහැව්වත් නලු නිලියෝ විසිවෙන කාලයක් නිසා වෙන්න ඇති නම් දාන්න බැරි නේ ද?

:       3       43

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 04 November 2022 12:33 AM

නෝනේ, ඔයා බාගෙට විස්තර ලියන් නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිළියොයි කියන නම් දෙක අහගෙනම ලියන්න.

:       0       0

Pankumburage Friday, 04 November 2022 12:40 AM

මුන්ට නම් නැද්ද? නම දැම්මනම් හොයා ගන්න ලේසි වෙනවනෙ.

:       0       13

Sk Friday, 04 November 2022 12:06 PM

හොඳ රඟපෑමක් කරලා තියෙන්නේ..!

:       1       3

Lalith Tuesday, 08 November 2022 08:13 AM

මෙය මුදල් විශුද්ධිකරණ සිද්ධියක් බැවින් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. මාධ්‍ය නිවේදනයට පෙර මෙම නීතිවිරෝධී ආයතනය හෙළි කිරීමට නොහැකි වූ බවට මහ බැංකුවේ මුදල් මණ්ඩලය සෘජු වගකීම දැරිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 641 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1143 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 504 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1360 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 751 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3160 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site