(අමදෝරු අමරජීව)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් එකොළොස්දෙනෙකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව අද (05) දහවල් එම මණ්ඩපයේ සිසුන් පිරිසක් මණ්ඩපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරණු ලැබිය .
මණ්ඩපයේ ගැටලු සහ සිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සහ හඬ නගන සිසුන් මර්දනය කරන පාලනාධිකාරියට එරෙහිව මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බව පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කවින් කාවින්ද චතුරංග සිසුවා පැවසීය .
දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලින් පසුව විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ ප්‍රවේශ දොරටුව ඉදිරිපිට දෛනිකව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩ විරෝධතාවයක් දියත් කරන බව මෙම පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137 ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75 ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු
ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ත්‍රිකුණාමල මණ්ඩපයේ සිසුන් විරෝධතාවක
රම්බොඩ Wednesday, 05 March 2025 09:51 PM
ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතයටම මනෝ උපදේශන මාලාවල් පවත්වා , පෞර්ෂත්ව වර්ධනය සහ ආකල්ප වර්ධනය කළ යුතුයි. ඉස්සර මාලිමාව මේවා පසුපස පොදි ගැහුණා. දැන් එයාලටම ඒවා විසඳන්න වෙලා. විශ්ව විද්‍යාල සිසු සිසුවියන් බොහෝ දෙනෙකුගේ ප්‍රජාණන දුර්වලතා තියෙනවා. ඒවා හදාගන්න ඕන.
Perera Thursday, 06 March 2025 04:06 AM
මුන් ඔක්කොමලගේ පන්ති තහනම් කරලා දාලා ඔය මණ්ඩපෙත් වහල දාන්න. මුන්ට නොමිලේ දෙන අධ්‍යාපනයේ වටිනාකමක් නැහැ.