(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට සිය ජංගම දුරකතනයෙන් ‘වට්ස් අප්’ හරහා අසභ්‍ය ජයාරූප යවන ලද බව කියන එම පාසලේම ගුරැවරයෙකු අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹුත්තේගම,මලියදේවපුර පදිංචි 44 හැවිරිදි විවාහක ගුරැවරයෙකි.
මෙම පුද්ගලයා 08 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි දැරියකට ‘වට්ස් අප්’ හරහා අසැබි දසුන් එවන බවට දැරියගේ දෙමාපියන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරැ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පාසල් ගුරැවරයා අද (31)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි
ර. මු . මුතුබණ්ඩා Wednesday, 31 May 2023 12:35 PM
ජයාරූප බලන්නේ නැතිව කියන්න අමාරුයි. සෞඛ්‍ය ගැන පාඩමකට අදාල පින්තුර වෙන්නත් පුළුවන්. මේ ළමයා වැරදියට වටහා ගත්තට.නැත්නම් ගුරුවරු අසබ්‍ය පොටෝ පොඩි ළමයි ට යවයි ද.
wedage Wednesday, 31 May 2023 01:49 PM
ළමයින්ට මොනවටද වට්ස්ඇප් දුරකථන...?
fairoos Wednesday, 31 May 2023 04:36 PM
8 වසරෙ සිසුවියකට දුරකතයනක් දීපු කෙනාට ඉස්සෙල්ලම මඩුවලිගෙන් තලන්ඩ ඔන
සමරේ Thursday, 01 June 2023 08:03 AM
නුගත් දෙමව්පියන්ගේ දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.