(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (1) සමත් විය.
තරගාවලියේ පළමු වටයේ 32 වැනි තරගය ලෙස පූනේහිදී අද (1) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 190 කින් නවසීලන්තය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
දකුණු අප්‍රිකාව මේ වන විට සහභාගි වූ තරග 7 න් හයක් ජය ලබා ප්‍රසාද ලකුණු 12 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්ව සිටියි.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යෙදී කඩුලු 4 ට 357 (කුවින්ටන් ඩී කොක් 114, රෙසල් වෑන්ඩර් ඩුසේන් 133, ඩේවිඩ් මිලර් 53, හෙන්රිච් ක්ලාසීන් නොදැවී 15, ටිම් සවුති 77/2) නවසීලන්ත පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 167 ( විල් යංග් 33, ඩැරිල් මිචෙල් 24 ග්ලෙන් පිලිප්ස් 60, මාකෝ ජැන්සන් 31/3, කේෂාව් මහරාජ් 46/4, ජෙරල්ඩ් කොයිට්ෂි 41/2)
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි