(ක්‍රිෂාන් ජිවක ජයරුක්, යසන්ත ආරියසේන, එස් බාලසූරිය, ප්‍රියන්ත දහනායක, කේ.අජිත්, ජේ.කේ.එල්.චාමින්ද,පීති ජයවර්ධන)
අධිකවර්ෂාවත් ගිංගඟ, නිල්වලා ගඟ පිටාට ගැලීම නිසා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි
කිරම ආර පිටාර ගැලීම නිසා කඹුරුපිටිය රෝහලට යන මාර්ගය යටවීම නිසා රෝගීහු මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
ගිංගඟ පිටාර ගැලිම නිසා බද්දේගම ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවූ අතර ඇතැම් ප්‍රදේශවල ජලය අද දහවල් වන විට බැස ගියත් බද්දේගම ප්‍රදේශයට ජල මට්ටම වැඩි වෙමින් පැවැති බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලි ද සිල්ව මහත්මිය සඳහන් කළාය. කිරම ආර පිටාට ගැනීම නිසා කඹුරුපිටිය කද්දූව මාර්ගය හා ගෝදාව බෝධි රාජාරාම විහාරය ද ජලයෙන් යටවී ඇත.
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, අතුරලිය, මුලටියන, කොටපොළ, පිටබැද්ද,පස්ගොඩ, කඹුරුපිටිය, තිහගොඩ,ඇතුළු පහත් බිම් රැසකට ගංවතුර අවදානම් තත්ත්වයක් පවතින බව මාතර දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පවුල් 1695ක පුද්ගලයන් 6380 අවතැන්ව ඇති අතර එක අතුරුදහන් වීමක් වාර්තා වන බව ද දිස්ත්‍රික්ක ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි.
(ඡායාරූප: යසන්ත ආරියසේන)
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දකුණේ ගංවතුර මට්ටම ඉහළට