IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දකුණු පලාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අබේවර්ධන මහතා සදහන් කර ඇත්තේ මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු වෙනත් අපේක්ෂයෙකු ජයග්‍රහණය කර ඇති බවට පෙනී යන හෙයින් තමන් දැරූ දකුණු පලාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන බවයි.

තවද තමන් ගැන විශ්වාසය තබා එම ධුරය ලබා දීම ගැන ස්තූතිවන්ත වන බවද ඔහු එම ලිපිය මගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

වයඹ පලාත් ආණ්ඩුකාර ධුරය දැරූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් මැයි මාසයේ දී ජනාධිපතිවරයා විසින් දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරිණි.

ඔහු ඊට පෙර ආණ්ඩු කීහිපයකම කැබිනට් ඇමති ධුර,රාජ්‍ය ඇමති ධුර,නියෝජ්‍ය ඇමති ධුර හොබවා තිබුණි.

 



අදහස් (3)

දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස් වෙයි

ජයනාත් Sunday, 22 September 2024 03:23 PM

තමන් අවංකව රාජකාරි කටයුතු කලා නම් ඉවත් වෙන්න ඕන නැහැ . පක්ෂග්‍රාහිව අකටයුතුකම් කලා නම් තමයි අයින් වෙන්නේ.

:       0       9

JULAMPITIYE Amarey Sunday, 22 September 2024 04:00 PM

දකුණ හෙල්ලුවා මෙදා සැරේ

:       0       0

Samith jayanga Sunday, 22 September 2024 04:51 PM

දකුණු පළාත් ගුරු විභාගයෙන් ගෝනාපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොමස් වලින් 1 වෙලත් පත්විම් ලැබුණේ නෑ .... අසාධාරණය පත්විම් දිලා, ආසාවෙන් හිටිය ගුරු වෘත්තීය නැති වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 182 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 96 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 541 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 615 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 544 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site