IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දීඝවාපි දාගැබේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසයට අයත් රාජ්‍ය ලංඡනයක්

(කුමාර සී .ලියනආරච්චි)

දීඝවාපි දාගැබේ දකුණු වහල්කඩින් ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් බවට කියවෙන රාජ්‍ය ලාංඡනයක් මතුව වු බව පුරා විද්‍යා දෙපාරත්මේන්තුවේ දීඝවාපි ස්ථානභාර නිලධාරි එම්.කේ.සි කුමාර මහතා පවසයි.

දීඝවාපි දාගැබේ දැනට සිදුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමගාමිව 2020 වර්ෂයෙදි කැණිම් ආරම්භ කළ අතර එහිදි දකුණ වහල්කඩ සිදු කළ කැනිම්වලදි රන් කරඩු සහිත මංජුසාවක් සහ ලොහයෙන් නිර්මාණය කරන ලද කුඩා දා ගැබක් බදු පුරා වස්තු මතු කර ගනු ලැබිණ.

එහිදි රන්කරඩු තුනක් තැන්පත් කර තිබු සර්වඥ ධාතුන් වහන්සෙලා සහිත මංජුසාව පමනක් අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි කැණිම සිදු කරන ලදි.

කොරොනා උවදුරත් සමග එම කැනිම් නවතා දැමිමට සිදු වු අතර දෙවන අධියර යටතේ ලෝහයෙන් නිර්මාණය කර තැනපත් කර තිබු දැගැබක් ආකාරයෙන් වු පුරාවස්තු නැවත වරක් අම්පාර දිසාලේකම් කාර්යාලයෙදි පසුගිය දින කිපය තුල පරික්ෂා කිරිම් ආරම්භ කරන ලදි. පාත්තරයක් වැනි කොටස දිරාපත්ව තිබු අතර එම කැනිම් සිදු කිරිම ඉතා අසිරු කරුණක් විය.

මෙම පරික්ෂන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් විසින් සිදු කරන ලදි.



අදහස් (4)

දීඝවාපි දාගැබේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසයට අයත් රාජ්‍ය ලංඡනයක්

Nuwan Tuesday, 23 November 2021 12:24 PM

ඕවා ඥාණක්කාගේ දේවාලෙට යාවිද දන්නේ නැහැ..

:       0       1

mihira Tuesday, 23 November 2021 12:34 PM

කැණීම් කැණීම් කිය කියා නිධන් ටිකට වැඩේ දෙනවා දෙයියන්ගේම පිහිටයි.

:       0       0

kamal Tuesday, 23 November 2021 01:26 PM

එදා සිංහලයෝ අද සිංහයෝ දිහා බලලා කියයි මේගොල්ලෝ පිටරට කට්ටියක් .අපේ අය නෙමෙයි කියලා

:       1       1

sharm warn Wednesday, 24 November 2021 09:56 AM

මේ පුරා වස්තුන් ඊට පස්සේ කොහෙද යන්නේ ?රජ පවුලේ නිදන් එකතුවටද ?නිවැරදි ක්‍රමය නම් මේවා නැවත එම චෛත්යයේම නිදන් කිරීම නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 125 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 997 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3716 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 978 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1424 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1131 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site