(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම විජය කටුපත ප්‍රදේශයෙ පවත්වාගෙන ගිය අවහන් හලක් තුළ තිබු වන සතුන්ගෙ මාංශ කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.
අවන්හල වසර ගනනාවක සිට පවත්වාගෙන ගොස් ඇති බවත් එහි හිමිකරුවන් හා කළමණාකරු ඇතුළු කාර්ය මංඩලය කිසිදු බියකින් තොරව මුව මස් , ගෝන මස් , වල් ඌරු මස් හා දැඩි ආරක්ෂීත කැබැල්ලෑවන්ගේ ඇතුළු වන සතුන්ගේ මාංශ ප්‍රසිද්ධියේ අධී ශීතකරණ වල රදවා ගනිමින් තිබු බව වැටලිම සිදුකල වනජීවි නිළධාරීහු පවසති.
මෙම අවන්හල හල අසලම සුපිරි වෙළද සැල් තිබු අධිශීතකරණ දෙකක් තුල වල් ඌරු මස් කිලෝ 103 ක් මුව මස් කිලෝ 17 ක් සමග දැඩි ආරක්ෂීත කැබැල්ලෑවකුගේ කිලෝ 7 ක පමන මාංශ ගබඩා කර තිබු බව වැටලිමට එක්වු නිළධාරීන් පවසයි.
පාලවිය ගුවන් හමුදා කදවුරේ බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත අදාල වැටලිම සදහා කරුවලගස්වැව වනජීවි නිළධාරීන්ට දැනුම් දීමේන් පසු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරීන් පිරිසක් සමග අදාල වැටලිම සිදුකර තිබුනී.
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දඩ මස් සමඟ අවන්හලේ තුනක් වනජීවියට මාට්ටු