IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක  තිරිංග ක්‍රියාවිරහිත වී  ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.



අදහස් (15)

දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

thepaanis Monday, 30 January 2023 04:28 PM

මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?

:       73       49

Shantha - Qatar Monday, 30 January 2023 06:19 PM

දැන් මෙතැනදී බලන්න ඕනෑ... බස් එකේ අඩුපාඩුද? රියදුරු මහත්තයාගේ දක්ෂකමද?

:       13       156

චන්දන Monday, 30 January 2023 08:59 PM

රියදුරු ගේ ඉවසිලිමත් බවත්, තැනට සුදුසු නුවණත් පහල කරගනිමින් පෙන්වපු දක්ෂතාව ඉහලින් ම අගය කල යුතුය . සැබවින්ම දක්ෂ රියදුරෙකි .

:       2       19

mihiraTuesday, 31 January 2023 12:14 PM

අනිත් රටවල මෙවැනි අනතුරු වලදී ඉස්සෙල්ලාම කරන්නේ රියදුරාගේ රුධිරය පරීක්ෂා කිරීමයි .ඒක උනාද?

:       1       4

Roshan Monday, 30 January 2023 07:13 PM

මේ අලුතෙන් ගෙනාපු බස් නෙමෙයි...

:       12       61

LallaMonday, 30 January 2023 11:07 PM

ඩිපෝවේ කාර්මික ශිල්පීන්ගේ නොසැලකිලිමත් වෘත්තීය නොවන වැඩ. අවම වශයෙන් දිගු ගමනකට පෙර බස් රථ පරීක්ෂා කර නැත

:       0       2

Ruhunu Monday, 30 January 2023 05:09 PM

ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.

:       2       165

Don perea Monday, 30 January 2023 06:28 PM

මේඩ් ඉන් ඉන්දියා...

:       5       30

arschfikaaMonday, 30 January 2023 11:25 PM

එහෙමනම් ගනින්කෝ සුරුට්ටුවෝ ශ්‍රිලංකාවේ හදපු බස්

:       2       2

Sarath Dharmakeerthi Monday, 30 January 2023 11:25 PM

කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.

:       1       21

HARAMANISTuesday, 31 January 2023 03:45 PM

පුතානො ඩයිවු කරානම් කොහොමද?

:       1       1

Sahan Tuesday, 31 January 2023 01:46 AM

ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.

:       2       17

Gamini Tuesday, 31 January 2023 05:00 AM

මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්‍රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.

:       0       4

isuru Tuesday, 31 January 2023 11:06 AM

වීරයෙක්...!!!

:       2       16

jayantha Wednesday, 01 February 2023 07:38 AM

මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 121 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 2 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 814 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 245 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 534 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 326 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site