(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක නියැලී සිටි , ඉන්දියාවේ ප්‍රකෝටි ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සිය දෙදින සංචාරය නිමා කර අද (26) සවස 04.30ට ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය .
ගෞතම් අදානි සමග ඔහුගේ ව්‍යාපාරික උපදේශකවරුන් 10 දෙනෙකු , පෞද්ගලික විශේෂ ගුවන් යානා දෙකකින් පසුගිය 24 දින කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .
ඔවුන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික ඉහළ පෙළේ දේශපාලනඥයන් සහ උසස් නිලධාරීන් හමුවී සාකච්ඡා කළ අතර, මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් පිළිබඳව ද ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කර තිබුණි .
ඔවුන් රැගත් පළමු ගුවන් යානය අද (26) සවස 04.30ටත් , අනෙක් දෙවන ගුවන් යානය සවස 04.40 ටත් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙදින සංචාරය නිමා කර අදානි පිටව යයි
Nuwan Tuesday, 26 October 2021 06:13 PM
තව මොනවා විකුණුවද දන්නේ නැහැ මේ අනුවන පාලකයෝ
මහසෙන් Tuesday, 26 October 2021 06:48 PM
නිවේදන නිකුත් කරන ජනාධිපති මාධ්‍යය අංශය මොකෝ නිහඬ. දෙන්න පොරොන්දු වුන ඒවා හරි දුන්න ඒවා හරි රටට කියන්න.
චන්දිම Tuesday, 26 October 2021 07:45 PM
සදහටම අපේ රටේ ඉන්දියානු බලපෑම් වන විදියට ඔක්කොම වැඩ සෙට් කරලා යනවා නේද?
Hafeel Tuesday, 26 October 2021 08:21 PM
හාම්පුතුන් තමන්ගේ වතු, දේපල බලන්න ඇවිත් ආපහු ගියා. ඊළඟට චීන සහ ඇමරිකන් හාම්පුතුන් එන්න ඉන්නේ.
Chandima Wednesday, 27 October 2021 06:48 AM
පිටව ගියාද ? වැඩම්මුවාද ?
saman Wednesday, 27 October 2021 08:08 AM
චීන්නු ලංකාවට එනකොට මේකේ අදහස් දැක්වීමේ කොටසේ පෙරට වඩා ගෝශාව තියෙන්නේ ඇයි
sam Wednesday, 27 October 2021 12:24 PM
කොමිසා තව කෑල්ලක් දෙන්න පොරොන්දු උනාද .මුන්ගේ අම්මගේ අප්පාගේ බූදලේ වගේ මුන් ලංකාවේ කෑලි විකුනන්නේ .කොමිසා කොතනද එතන හොර මගඩියක්