(යොහාන් භාසුර)
දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මස 1 වැනිදා සිට අද (15) පෙරවරු 6.00 දක්වා කාලය තුළ මෙම සිද්ධීන් වාර්තා වී ඇති බවත් අද පෙරවරු 6.00 අවසන් වූ පැය 24 තුළ පමණක් ගෑස් සම්බන්ධ සිද්ධීන් 24 ක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.
එම සිද්ධීන් 24 ට ගෑස්ලිප් විනාශවීමේ සිද්ධීන් 24 ක් සහ ගෑස් නළයේ පිපිරීම් 2 ක් ඇතුළත්ව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දින 44 කට ගෑස් සිද්ධි 727 ක්
පිටිගල මිලානෝ Wednesday, 15 December 2021 12:16 PM
අපි තමයි හොදටම පුපුරවන්නේ. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.
fairoos Wednesday, 15 December 2021 12:51 PM
ගෑස් කියන්නේ බැලූන් වගේ පුපුරන දෙයක්... අපේ සර්ගේ වියත් මගේ අදහස්...
hesa Wednesday, 15 December 2021 01:27 PM
හැම දේටම 'සර්' නෙවී .. ඔතන සර්ල වෙන්න පොරකන අය තමා මේ හැම විනාශයකටම මුල..ඒත් ඒ පොර කුකුල්ලු දෙන්නගේ පොරය වගේ තමා..වටේ ඉඳන් බලන් ඉමු..
de silva Wednesday, 15 December 2021 04:40 PM
පාස්කු බෝම්බයට බයේ සර්ට ඡන්දෙ දීලා දැන් කුස්සියට යන්නත් බැරිවෙලා... අසාධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ ජීවිත සහ දේපළවලට වන්දි ලබාදෙන්න..