(අංජුල මහික වීරරත්න)
රට වසා තිබුණ ද මැද කොළඹ ප්‍රදේශයේ වීදි ජනතාවගෙන් පිරී පවතින ආකාරය දැකගත හැකිය.
බඩු ගැනීමට පැමිණි ජනතාව මෙන්ම වෙළෙදුන් ද රටෙි වෛරස් රෝගයක් ඇතැයි අමතක වී සේ මුව ආවරණ පවා හරියාකාරව පළඳින්නේ නැතිව සැරිසරන ආකාරය සුලබ දසුනකි.
ජනතාව මෙසේ හැසිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඩෙල්ටා වයිරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ප්‍රදේශයක් බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවා තිබෙන පසුබිමකය.
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දනෝ සිටිති මඟ නිරතුරු ඩෙල්ටා පොකුරු පැමිණෙන තුරු
Sriland Thursday, 02 September 2021 02:33 AM
ලංකාවේ කොරෝනා කරේ තියාගෙන ඉන්නේ, ලෝකේ අනිත් රටවල් කොරෝනා අමතක කරලා වැඩ.
AkilaThursday, 02 September 2021 07:47 AM
ස්වීඩනයේ ලොක් ඩවුන් නැහැ, මුහුණු ආවරණ පලදින්නේ කැමති අය විතරයි, එත් ඒ ගොල්ලොන්ගේ ලෙඩ්ඩුත් නැහැ , මරණත් නැහැ
Praba Thursday, 02 September 2021 04:56 AM
ගොඩක් පැතිවල මෙහෙම තමා. හාඩ්වෙයා කඩ, ටයර් කඩ, සිල්ලර කඩ ඔක්කොම ඇරල. පොලීසියෙ මහත්තයෙක් දකින්නත් අමාරුයි. කවුරු කාව රවටනවද මන්ද.
C.K.Lankaputhra Thursday, 02 September 2021 05:09 AM
ආණ්ඩුවත් ඇඳිරිනීතිය ක්‍රියා කරන්නේ තොපිට එපා නං අපිට මොකද න්‍යායෙන් . වෙනදා ඇඳිරි නීතිය දාපුවාම මාර්ග බාදක දානවා , නීතිය උල්ලංඝනය කරන අය අත්අඩංගුවට ගන්නවා, පෙලිස් නිලධාරීන් මාර්ග සංචරනයේ යෙදෙනවා, මේ සැරේ ඒවා මොකුත් නෑනෙ. මේ ඇඳිරිය ඉල්ලුවට දුන්නා මිසක් නීතියක් නෙවෙයි.
කල්පනා Thursday, 02 September 2021 06:20 AM
මෙහෙම වෙන්න කටයුතු සිද්ධකරන්නේ රජයම කියල වැටහෙන්නේ නැද්ද. සීනි කිලෝවක් ගන්න සතොස ළග පෝලිම්වල කොපමන දෙනෙක් කොපමන වේලාවක් දුරස්ථභාවයෙන් තොරව සිටිනවාද ගමේ කඩෙනුත් අවැසිදේ ගන්න තියෙනවානම් සමගි පෙරමුණු රජයකාලේ (1970-1977) වගේ පෝලිමි ඇතිවෙන්නේ නැහැ සතොසින් බඩුගන්න අවස්ථාව සැලසුවාම කිලෝ මීටර් දහය විස්ස දුර සිටත් මිනිසුන් පැමිණ පෝලිම්වල සිටිනවා.
මුණසිංහ Thursday, 02 September 2021 07:28 AM
ඊට පස්සේ ආණ්ඩුවට බනින්න. 5000 මදි , සලකන්නේ මෙහෙමද කියලා ඔය බෙරිහන් දෙන දේශපාලකයන්ට බැරිද තමන්ගේ ප්‍රදේශවල ඉන්න ජනතාව පාලනය කරන්න. එයාලත් ඔය පිංතූර වල පේන අය වගෙම තමා හැසිරුණේ .
සදිස් Thursday, 02 September 2021 08:00 AM
සම්පූර්ණ රාජ්‍යය පාලනයම විහිළුවක් වී ඇති සමයක නිරෝධායන ඇදිරිනීතියත් තවත් එක්තරා විහිළුවකි.
යහමග Thursday, 02 September 2021 08:43 AM
මේක ජාතිවාදී අරමුණින් ඉදිරිපත් වූ ලිපියක්. අද වනවිට තැබෑරුම් හැර අනිකුත් සියල්ලම නොනිලව ඇරලයි තියෙන්නේ. මේක රටම දන්නා ප්‍රසිද්ධ රහසක්
Asanga Thursday, 02 September 2021 10:26 AM
විනයක් නැති ජනතාවක් ඉන්න රටක මීට වඩා මොනවද බලාපොරොත්තු විය හැකි
සිරිසේනThursday, 02 September 2021 11:54 AM
හැබැයි විනය ඇති පාලකයින් නොමැති කමින් අප රට දූෂිත බවට තල්ලු වී ඇති අතර සාමාන්‍ය වන්දිභට්ට ගණයේ බහුතර මිනිසුන්ටත් නිතැතින්ම මෙහි වරද පැටවෙන බවත් අමතක කරන්න එපා...
ගමේ එකාලා Thursday, 02 September 2021 04:53 PM
ජනතාව විතරයිද පේන්නේ? පාලකයින්,දේශපාලුවන් ඊට හපන්... හරියට කළමනාකරණය කරලා වැඩ සිද්ද වෙනවා නම් මෙහෙම වෙයිද? මිනිස්සුන්ට එදාවේල කන බොන එකත් අද ප්‍රශ්නයක්...
සුභාණි Thursday, 02 September 2021 10:58 AM
ඹය ශ්‍රී ලාංකිකයෝ මේ කපේට හදන්න බෑ
Always breakdown Thursday, 02 September 2021 11:40 AM
ඇයි මෙදා කොළඹ විතරද පේන්නේ...? මේ එන්නකෝ පිළියන්දල, මහරගම පැත්තට...
fairoos Thursday, 02 September 2021 12:38 PM
මෙයාලට මැද කොලඹ විතරයි යන්න පුළුවන්. මෙහෙම ජාතිවාදය අවුස්සන්න කීයක් හම්බ වුණාද දන්නේ නැහැ...