(තරංග ගුණරත්න)
දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාපතනය සහ පස් කඳු කඩා වැටීමි හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙනියාය කලාපයේ පාසල් සදහා අද 23 දින පාසල් නිවාඩු ලබා දීමට පියවර ගත් බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය පැවැසුවාය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය පදනම් කරගෙන දෙනියාය කලාපයේ සියලුම පාසල් අද (23 ) නිවාඩු ලබා දීමට පියවර ගත් බවත් එ යටතේ පාසල් හැත්තෑ හතක් (77 ) අද දින වසා තැබීමට පියවර ගෙන තිබේ .
මෙම තීරණය අද උදෑසන ගත් බවත් එහිදි පාසල් වෙත පැමිණි දරුවන් ආරක්ෂිතව රඳවා ගැනීමටත් එසේ නොමැති නම් එම දරුවන් ආරක්ෂිතව නිවාස වෙත යොමු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට අදාල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දුන් බවත් කෙසේ නමුත් ඉදිරි දින කිහිපය පාසල් පැවැත්වීම පිළිබඳව පසුව දැනුම්දෙන බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මිය කිවාය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙනියාය කලාපයේ පාසල් අද වැහෙයි