IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දීපවාලී අදයි

හින්දු බැතිමතුන් උත්කර්ෂවත්ව සමරන,  අඳුර දුරලා ආලෝකය ලැබීමේ උත්සවය හෙවත් දීපවාලි දිනය අද(27)ට යෙදී තිබේ.
 
හිරු දෙවියන්ට පහන් දැල්වීමෙන් නපුර පරදා හොඳ ජයග්‍රහණය කිරීමත්, සුර අසුර යුද්ධයේදී අසුරයන් පරදා සුරයන් ජයග්‍රහණය කිරීමත් සිදුවෙතැයි හින්දු බැතිමත්හු විශ්වාස කරති.
 
වර්ෂාව ලැබී මෙවර මහකන්නයේ වගා කටයුතු සරුවේවායි ප්‍රාර්ථනා කරමින් දිවයිනේ විවිධ පෙදෙස්වල හින්දු භක්තිකයන් දීපවාලී උත්සවය සැමරූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.

 (ඡායාරූප - රංජිත් රාජපක්ෂ, රොමේෂ් මධුෂංඛ, සුදත් එච්. එම්. හේවා, ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ මොහොමඩ් බුහාර්ඩීන්)

(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)

(රොමේෂ් මධුෂංඛ - උතුරේ කෝවිල්)

(සුදත් එච්. එම්. හේවා    - හැටන් කතරගම දේවාලය)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් කෝවිල)

(මොහොමඩ් බුහාර්ඩීන් - ගලේවෙල ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය)



අදහස් (0)

දීපවාලී අදයි

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 84 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 34 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 0 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 220 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 139 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 420 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site