(කේ. බුද්ධික කුමාරසිරි)
අයිතිය හෝ උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි දේපොළ රජයට පවරා ගැනීම සදහා වූ විශේෂ විධි විධාන පනතක් ලබන අප්‍රියෙල් මස 08 දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසයි.
විවිධ වකවානුවල සිටි පාලකයන් සහ ඔවුන්ට සමීපව සිටි පුද්ගලයන් ජනතාවට අයිති දේපොළ තම භුක්තියට ගෙන තිබෙන බැවින් එම දේපල අධිකරණ ක්‍රියා මාර්ගයකින් නීත්‍යනුකූලව පහසුවෙන් රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පසුබිම සලසා දීම මෙම පනත රැගෙන ඒමේ මූලික අරමුණ බවද ඒ මහතා පැවසීය.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දේපොළ ගැන විශේෂ පනතක් පාර්ලිමේන්තුවට
සෙනෙවිරත්න Sunday, 23 March 2025 11:08 AM
මෙන්න පළිගන්න හදනවා.. මහන්සියෙන් උපයාගත් දේ උදුරා ගන්නවෝ...!
මාළු මාම Sunday, 23 March 2025 12:35 PM
සෙනවිරත්න වගේ රෙදි සෝදන කට්ටිය නොදන්නවා වුණාට දැනටත් එහෙම නීතියක් තියනවා...
Singore Sunday, 23 March 2025 01:59 PM
@ සෙනෙවිරත්න. දැන් එතකොට ජේවීපී එක 1980 ගණන්වල විජේවීර සහෝදරයා අත්තනායක නමින් පෙනී සිටි උලපනේ වත්ත කොහොමද ගත්තේ කියලාත් හොයනවා නේද? එතුමා ගත්තත් පක්ෂයෙන් අරන් දුන්නත් සල්ලි කොහෙන්ද ආවේ කියලා හොයන්න එපායෑ... නේද?