(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ඇය ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ දේපල හානි කිරීමකට සම්බන්ධ නැතැයිද ඔහු සඳහන් කළේය.
කතා කිරීමේ වරදට ඇය අත්අඩංගුවට ගැනීම අසාධාරණ යැයිද විපක්ෂනායකවරයා පැවසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දමිතා නිදහස් කරන්න
sena Thursday, 08 September 2022 12:03 PM
මේක ගැහැණුන්ටත් බය ආණ්ඩුවක්.
මැක්ස් Thursday, 08 September 2022 12:12 PM
පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන විට ඊට විරෝධය පෑම තමයි විපක්ෂ නායක ජොබ් එක කියල හිතන කෙනෙකුටනෙ ඒ තනතුර ගිහිං තියෙන්නෙ.
DineshThursday, 08 September 2022 12:35 PM
රාජ්‍ය ඇමතිවරු 37 ක් දිවුරුම් දෙයි. එන්න අපි අරගලටෙ බනිමු.
Bamunuarachchi Thursday, 08 September 2022 01:05 PM
ඒ මොකටද? බලහත්කාරයෙන් ජනාධිපති හෝ අගමැති නිවසට ඇතුල් වුණානම් ඒක වරදක්... ඒ සඳහා ඇය දඬුවම් ලැබිය යුතුයි. මේ ගොයියා කබරගොයා තලගොයා කරගන්න හදනවා. රන්ජන් නිදහස් කරන්න.. දමිතා නිදහස් කරන්න. මොවුන් නීතිය ඉදිරියේ වැරදි කර තිබෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි...!
sujeewar Thursday, 08 September 2022 02:35 PM
අරගලය අල වූයේ නළුවන්ගේ රැකියාව රඟපෑමබව වටහා නොගෙන රගපෑම්වලට රැවටී තම සීමාවන් ඉක්මවා යාම නිසායි. අවසානයේ නළුවන් තම රැකියාවෙන් ලත් ආදායමින් යෙහෙන් වැජඹෙන අතර අමාරුවෙන් හරිහම්බ කරගත් දේ වියදම්කර ටිකට්පත් ගත් ප්‍රේක්ෂකයින් හිස් අතින් රඟහලෙන් පිටතට විත් සුපුරුදු ජීවිතයටම අනුගත වෙති. නළුවන්ට හුරේ දැමීමත් ප්‍රසිද්ධ වීමට හොඳ මාර්ගයකි. අප්‍රසිද්ධ අයට කිසිවකුගේ පිහිටක් නැත..