(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දොම්පේ ප්‍රාථමික පාසලක අවදානම් සහිත යැයි හඳුනාගත් හඳුනා ගත් ගොඩනැගිල්ලක පන්ති පැවැත්වීම සඳහා කොන්ත්‍රාත්කරු සමඟ එක්ව නිලධාරීන් විදුහල්පතිවරයාටත් බලපෑම් කරමින් සිටින බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
මෙය ලංකාවේ පාසල් සම්බන්ධව එක උදාහරණයක් පමණක් බව කී අමරසූරිය මෙනවිය පාසල් බිල්ඩිමක තාප්පයක් කඩා වැටීමෙන් ලඟදීත් දරුවකු මිය ගිය බව සඳහන් කළාය.තවත් එවැනි අවදානම් තත්ත්වයන් හැම තැනින්ම වාර්තා වෙන බව මන්ත්‍රීවරිය කීවාය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දොම්පේ ප්‍රාථමික පාසලක මර උගුලක්
ක්‍රිෂ්ණා Tuesday, 05 December 2023 01:48 PM
මහින්ද ජයසිංහයි...ස්ටැලිනුයි ඕවට සද්ද නෑ...නේද මැඩම්
Nimal Wednesday, 06 December 2023 06:29 AM
මුලින්ම මෙම ගොඩනැගිල්ල සදා තිබෙන්නෙත් ප්‍රමිතියකින් තොරව.දැන් නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරු එකතුවී තවත් මුදල් ගසා කෑමෙයි ජාවාරමක් කරනවා .අහිංසක දරුවන්ගේ ජීවිත තමයි අනතුරේ හෙලන්නේ