(මහින්ද නිශ්ශංක)
බස්නාහිර පළාත තුළ හෙට සිට දුම්රිය ගමන්වාර සියය දක්වා වැඩිකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව උදේ වරුවේ දුම්රිය ගමන්වාර 50ක් ද සවස් වරුවේ දුම්රිය ගමන්වාර 50 ද වශයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු පවසයි.
නව දුම්රිය ධාවන කාලසටහනට අනුව එම කාලසටහනට ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මීරිගම,වේයන්ගොඩ, ගම්පහ, සහ රාගම සිට දුම්රිය ගමන්වාර 17ක් ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම, කළුතර, මොරටුව,පානදුර සහ ගල්කිස්ස සිටි දුම්රිය 20ක් ද පුත්තලම මාර්ගයේ කොච්චිකඩේ සහ මීගමුවේ සිට දුම්රිය ගමන්වාර 8ක් ද කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල කොස්ගම සහ පාදුක්කේ සිට දුම්රිය ගමන්වාර 5ක් ද වශයෙන් දුම්රිය 50 කොළඹට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිරි හැර සෙසු පළාත්වල ද පෙර පරිදි දුම්රිය ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දුම්රිය 100ක් හෙට සිට ධාවනයට