IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දුම්රිය ඉඩම් බදු දෙන්න අයදුම්පත් කැඳවයි

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු පදනම මත ආයෝජනයන් සඳහා පැවරීමට අයදුම්පත් කැඳවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් මෙසේ යෝජනා කැඳවන බවත් මෙම මස 24 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආසන්න ඉඩම් සහ උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනය ඇති ඉඩම් මෙසේ බදු පදනම මත පැවරීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.  



අදහස් (3)

දුම්රිය ඉඩම් බදු දෙන්න අයදුම්පත් කැඳවයි

දාස Wednesday, 14 June 2023 05:32 PM

පොහොට්ටුවොයි, යූන්පී කාරයෝයි... හොඳ ගාණක් ඕකෙන් හොයයි... අර නාවලපිටියේ කාපාලුවා දැනටමත් දුම්රිය ඉඩම් ගානකට තට්ටුකරලා තියෙන්නේ...

:       2       7

අඃඤාත Thursday, 15 June 2023 12:19 AM

හොද වැඩක්. Railway එකේ දැනට තියන income එක ඩබල් කරන්න පුලුවන් හරියට භාවිතා කරන ලද දුම්රිය ඉඩම් ටික බදු දීමට කටයුතු කලොත්. හැබැයි හරියට ටෙන්ඩර් ප්‍රොසෙස් එකක් වත් නැතුව කලොත් බඩු බනිස් තමා..

:       0       0

chandima Thursday, 15 June 2023 05:01 AM

එල්.ආර්.සී. ඉඩම් දුන්නා වගේ වෙයිද? බද්ද ඉවර වුණාම සින්නක්කර දෙන්නත් පුළුවනි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 235 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 395 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1010 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 751 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1058 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26918 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site